ඔව් මචන් ලෙඩ එනකොට තමයි තේරෙන්නේ විශ්වාසවන්ත තැනකින් ගන්න වොරන්ටියේ අගේ![]()
hlp ekak widiyata ubata barida ube agent kenek gen mata ekak set karanna. Aththama kiyanawa nam man lap gana melo deyak danne ne machan ekai me danna ubalagen ahanne

mata hoda dell ekak anthima denna puluwan kiyada?
ඩෙල් නම් ගණන් බං..... තව පොඩ්ඩක් වියදම් කරපන්.... ටොෂිබා i3 එකක් දෙන්නම්.... නැත්නම් ඩුවල් කෝ එකක්.....??
ඩුවල් කෝ එකත් ඉතින් ඈති ඉතින් නෝමල් පාවිච්චියට නම්...... 

![]()
kiyak weida? I3 ekata wada duwal ko hoda da?
ඩුවල් කෝ එකට වඩා i3 හොදයි.... ඊට වඩා i5 හොදයි.... ඊට වඩා i7 හොදයි...... ඒ වගේම ඔය එකෙන් එකට ගානත් වැඩියි.....!!
ඩුවල් කෝ එක 57 වගේ වෙයි.... i3 එක 66,500ක් වගේ වෙයි.....
ගණන් දිනපතා වෙනස් වේ.... මොකද මම බඩු ගෙනත් තියාගෙන ඉන්නේ නෑ.... ඕඩර් එකක් ආවහම, JK / Abans වලට P.O. එකක් දාලා ගන්නේ..... 

jk / abans la laga tiyena brands monawada? Unge service ehema hodi da?
කෝල් එකක් දීපන් බං ඔක්කොම ටික ත්රෙඩ් එකේම අහ අහ ඉන්නේ නැතුව......!!

Dell 5420
i3
4GB
500GB
14''
dos
i yr warranty
meka 66,200 wenawa padu da???