ලැපක් ගන්න

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලැපක් ගන්න හොදම තැන මොකක්ද??(laptop.lk, redline , sellex,softlogic,Meteoplitan ,barclays හම්බ කඩ යුනිටි)

    මොනාද ලැප්වල හොද සීරිස්?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    bump

    මම Lap දෙකක් ගත්තා Barclays එකෙන් දැන් අවුරුදු 5ක් විතර තාම වැඩ.

    මටත් දැනගන්න ඕනෙ ග්‍රැෆික් ඩිසයිනින්ග් වලට ඕනෙ මොන වගේ මැශින් එකක්ද කියලා දැනගන්න.
     

    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    ලැපක් ගන්න හොදම තැන මොකක්ද??(laptop.lk, redline , sellex,softlogic,Meteoplitan ,barclays හම්බ කඩ යුනිටි)

    මොනාද ලැප්වල හොද සීරිස්?
    yatama thattuwe kadayak thiyenawa igalaxy d koheda

    acer i3 ekk gnin ssd ghla
    ------ Post added on Aug 2, 2021 at 8:15 PM