ලැපක් upgrade

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    2 gb ram එකක් තියෙන i3 2nd gen ලැපක් තියෙනවා. full time programming/ web development වලට move වේන්න හිතන් ඉන්නවා නම් ඒක upgrade කරගන්නේ කොහොමද
    16 ram එකක් ඇති ද. ram එකට අමතර ව ssd එකකුත් ඕන ද නැත්නම් දෙකෙන් එකක් ඇති ද? වැඩේට කීයක් වගේ යයි ද?
     
    • Like
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    2 gb ram එකක් තියෙන i3 2nd gen ලැපක් තියෙනවා. full time programming/ web development වලට move වේන්න හිතන් ඉන්නවා නම් ඒක upgrade කරගන්නේ කොහොමද
    16 ram එකක් ඇති ද. ram එකට අමතර ව ssd එකකුත් ඕන ද නැත්නම් දෙකෙන් එකක් ඇති ද? වැඩේට කීයක් වගේ යයි ද?
    ssd ekk oonemai