ssd ekk oonemai2 gb ram එකක් තියෙන i3 2nd gen ලැපක් තියෙනවා. full time programming/ web development වලට move වේන්න හිතන් ඉන්නවා නම් ඒක upgrade කරගන්නේ කොහොමද
16 ram එකක් ඇති ද. ram එකට අමතර ව ssd එකකුත් ඕන ද නැත්නම් දෙකෙන් එකක් ඇති ද? වැඩේට කීයක් වගේ යයි ද?
prices mona wage da?මුලින්ම SSD එක ගහල බලන්න
hethuwa?ssd ekk oonemai
hethuwa?මුලින්ම SSD එක ගහල බලන්න
HDD dala windows 10 dala blpnko speed ekhethuwa?

256 kuth 10,12k wage gnk aththe denprices mona wage da?