ලැපට බැටරියක් ඕන

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ලැපට බැටරියක් ඕන

    මගෙ තියෙන්නෙ HP 1000 කියන ලැප් එකක්. මේකම දැන් HP 2000 කියල අළුතෙන් මාකට් එකට එනවා. දැන් කාලෙකට කලින් මගෙ ලැපේ බැටරිය අප්සට් ගියා. කරන්ට් එක ගියාම විනාඩියක් වගේ තිබිල ලැප ඕෆ් වෙනවා. ලැපට හොඳ බැටරියක් ගන්න විශ්වාසවන්ත ප්ලෙස් එකක් තියෙනවනං කොටාන යමු. :D
     
    gigahertz

    Member
    Sep 21, 2015
    219
    6
    0
    මගෙ තියෙන්නෙ HP 1000 කියන ලැප් එකක්. මේකම දැන් HP 2000 කියල අළුතෙන් මාකට් එකට එනවා. දැන් කාලෙකට කලින් මගෙ ලැපේ බැටරිය අප්සට් ගියා. කරන්ට් එක ගියාම විනාඩියක් වගේ තිබිල ලැප ඕෆ් වෙනවා. ලැපට හොඳ බැටරියක් ගන්න විශ්වාසවන්ත ප්ලෙස් එකක් තියෙනවනං කොටාන යමු. :D

    machan koheda inne.mama whole sale karanne.machan onanam pm karanna.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    machan lap current ekata ghala wada karata aulak nadda dawasema. natam full charge unama galawala basama aphu chrg kara karada use karana ona.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka
    machan lap current ekata ghala wada karata aulak nadda dawasema. natam full charge unama galawala basama aphu chrg kara karada use karana ona.
    Scene eka nam hariyatama danne ne. bt mage opinion eka eka digata current eken weda karanna epaa kiyana eka.
    mage DELL eka avulak giyaa. avula hoyaa ganna bari vunaa. passe notice vunaa battery eken weda karaddi avulak wenne ne kiyala. battery eka wadiyen use karanna gaththama avula hodatama hoda vunaa.
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    elakiri ekema hitiya hoda porak.uge badu patta quality.mama uge nama mathaka na.giga.. mokak hari..