ලැපට බැටරියක් ඕන
මගෙ තියෙන්නෙ HP 1000 කියන ලැප් එකක්. මේකම දැන් HP 2000 කියල අළුතෙන් මාකට් එකට එනවා. දැන් කාලෙකට කලින් මගෙ ලැපේ බැටරිය අප්සට් ගියා. කරන්ට් එක ගියාම විනාඩියක් වගේ තිබිල ලැප ඕෆ් වෙනවා. ලැපට හොඳ බැටරියක් ගන්න විශ්වාසවන්ත ප්ලෙස් එකක් තියෙනවනං කොටාන යමු.