ලැප්ටොප් අසාදරණේ proof unedited

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සිංහලයිනි නැගිටිව් එළකිරි ජාතිහිතෛශී පෙරමුණට වරෙව්

    http://www.elakiri.com/forum/showthread.php?t=1763531

    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;20721579 said:
    අම්මෝ D620 ..මහා එපා කරපු මගුලක් ඕක...

    :P:P කොහොමද ගලවන්න සෙට් උනහම ආතල් එක...... එපා වෙනවා නේහ්...... !! ඔය සීරීස් එකයි.... HP DV Series එකකුයි තියෙනවා..... ආයේ ගැලෙව්වහම වැඩිපුරත් කෑලි ඉතුරු වෙනවා..... :lol::lol::P:P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    KPZ මල්ලි මේකට ආයි ත්‍රෙඩ් එකක් ඇරපු එක නම් මෝඩ වැඩක්. ඔය විස්තර ටික අර ත්‍රෙඩ් එකේමයි දාන්න තිබුනේ.
    උඹලා දෙන්නම දියුනුවෙන්න දගලන කොල්ලෝ දෙන්නෙක්. තමන්ගේ තියන අඩුපාඩු හදාගන ඉස්සරහට යන්න තමයි බලන්න ඕනේ. බලන්න ටොයෝටා එකේ සීට් බෙල්ට් එකේ පොඩි ප්‍රශ්නෙකට වාහන රිකෝල් කරලා හදලා දෙනවා. උන් කෝටි ගනං පාඩු විදිනවා. කොටස් වෙළදපොලේ පහලට වැටෙනවා නමුත් උන් ඉන්නේ කස්ටමර් 1 කියන මතයේ. බිස්නස් කරද්දි කස්ටමර් තමයි විශේෂ. තමන්ගේ බිස්නස් එකේ කීර්තිනාමය, අනාගතය රැදිලා තියන්නේ කස්ටමර් මත. ඕක හිතන්නෙ නැති නිසා තමයි අපේ එව්න්ට බිස්නස් කෙල වෙන්නේ. මම මේ කමෙන්ට් එක දාන්නේ පළවෙනි ත්‍රෙඩ් එකත් සම්පූර්නෙන් බලලා මේකත් සම්පූර්නෙන් බලලා. මම කලින් හිටපු මතේමයි ඉන්නේ දෙන්නගෙම වැරදි තියනවා.
    KPZ මල්ලි ඔයාගේ තියන ලොකුම දුර්වල තාවය තමයි කෝල් ආන්සර් නොකිරිම, එස්එම්එස් මග ඇරීම වගේම ගොඩක් පහුවෙලා එස්එම්එස් කිරිම. ඔයාගේ කස්ටමර් ත්‍රෙඩ් එකක් දාන තැනට වැඩ සිද්ධ උනේ එකෙන්. අනිත් එක ඔයා ඊට පස්සෙ වත් ඔය ලැප් එක පැයක් හෝ විනාඩි 40 ක් බැට්‍රිය තියෙන්න හදලා දුන්නද?. වොරන්ටි කාලේ ලෙඩක් එනව නම්, ඒක පැහැදිලිව කස්ටමර් විහින් කරගත්තු හානියක් නෙවෙයි නම් වොරන්ටි දීපු ඔයාගේ වගකීම තමයි ඒක හදලා කස්ටමර්ගේ අතට පත් කරන එක. දුර බැහැර නිසා ඒ මනුස්සයා ඒක එව්වම පුලුවන් තරම් ඉක්මනට හදලා ඌට ගෙවලා ගන්න හරි කුරියර් කරන්න තිබුනා. එතනදි අපේ අසනීප, වැඩ කරන අයගේ අසනීප, ෆ්‍රොන්ටො කාරයෝ ආවෙ නෑ කියන ඒවා කස්ටමර්ට අදාළ නෑ මල්ලි. පැක් කරලා ෆ්‍රොන්ටො එකට යවන්න හරි තිබුනා. බිස්නස් එකේදි කස්ටමර්ගේ හිත සතුටින් තියලා වැඩ කරන්න ඕනේ. මගේ යාලුවෙක් එක සැරයක් කිව්වා ඌට ප්‍රොජෙක්ටර් එකක් ඕනෙ වලා අපේ යුරාජ් ගෙන් ඇහුවම යුරාජ් ඒ ගැන විස්තර කියලා ඕනි නම් ගෙනත් දෙන්නම් කිව්වලු. ඌට වෙන එකක් අඩුවට සෙට් වෙලා ප්‍රොජෙක්ටර් එක නම් යුරාගෙන් අරගෙන නෑ. නමුත් ඌ යුරාජ් ගේ හොද කියනවා විතරක් නෙවෙයි ආයි මොනව හරි ඕනෙ උනාම උගෙන් ගන්නත් හිතනවා. එන්න ඒවා තමයි බිස්නස් වලදි තියෙන්න ඕනේ. කැත්තට පොල්ල වගේ ඉදලා හරියන්නෙ නෑ. වොරන්ටි දෙද්දි වොරන්ටි ස්ටිකර් ගහලා හරියට කරන්න.
    ලැප් පොඩ්ඩත් තමන්ගෙ වාසියට සමහර කරුණු ටිකක් වෙනස් කරලා කියලා තියනවා. හැබැයි ඌ පාඩුව වෙච්ච එකා. ලැප් පොඩ්ඩා උගේ කස්ටමට කරලා තියන්නෙත් අසාධාරනයක් මොකද කස්ටමර් ලැප් එක ගෙනාවම ලැප් පොඩ්ඩට ඔයිට වඩා ඇක්ටිව් වෙලා වැඩ කරානම් තමන්ට නරක නාමය එන්නෙ නෑ. පරක්කු වෙනවනම් එතකන් පාවිච්චි කරන්න කස්ටමර්ට වෙන අඩුවට තියන ලැප් එකක් දෙන්න තිබුනා. නමුත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ මොකද ලැප් පොඩ්ඩගේ කස්ටමර් එලකිරියේ එකෙක් නෙවෙයිනේ. ලැප් පොඩ්ඩට කුරියර් කරලා හරි KPZ ට ලැප් එක එවන්න තිබුනා. නමුත් KPZ ෆෝන් ආන්සර් කරන්නනේ නැත්තං කිසිම මිත්‍රශීලී බවක් නෑ, කපටියෙක් වගේ හැගිමක් එන නිසා කුරියර් කරන එක අවදානම් කියලා ඌට හිතුනොත් ඒකත් සාධාරණයි.
    මම බිට් එක කරද්දි ඒකාලේ තිබුන ඇල්ෆා ඩිජිටල් කියන යූස්ඩ් කම්පියුටර් ගෙනත් විකුණපු කම්පනි එකේ පාට් ටයිම් කම්පියුටර් හදන වැඩේ කරා. එතනදි මම කම්පියුටර් 1000 කට වැඩිය හැදුවා. ඒ නිසා පරණ කම්පියුටර් වල විශේෂයෙන් වෙන රටවල යූස් කරලා එන කම්පියුටර් වල එන ලෙඩ ගැන දන්නවා. පරණ කම්පියුටර් වල ලෙඩ මොන වෙලාවේ එනවද දන්නෙ නෑ. ඒත් ඔය දෙන්නම තමන් ගේන යූස්ඩ් කම්පියුටර් එකක් කාට හරි විකුණන්න කලින් අඩුම තරමේ පැයක් වත් ඔන් එකේ තියලා ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. හීට්වෙන ප්‍රශ්න, බැටරිය එහෙම ගැන.
    මේ දිග කමෙන්ට් එක ගැහුවේ KPZ ව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. නමුත් මල්ලි මේ ඔක්කොම කමෙන්ට් එක්ක ත්‍රෙඩ් කියෙව්වම ඔයාගේ පැත්තෙන් අඩුපාඩුවක් වෙලා තියනවා කියලා තේරෙනවා. අනිත් පැත්තෙනුත් අඩුපාඩුවක් නොව්නම නෙවෙයි. නමුත් ඒ කස්ටමර්. ඔයයි මෙතන ඉන්න සේලර්. ඒ නිසා මේ ප්‍රශ්නේ නිකං ඇදගෙන යන්නෙ නැතුව ඔය දෙන්නා කතා කරලා තීරණයකට එන්න. ලැප් පොඩ්ඩා ගාව ඔය තියන ලැප් එකේ ලෙඩේ පුලුවන් නම් හදලා දෙන්න. ඊටපස්සේ තරහා මරහා අත ඇරලා උඹලා දෙන්නම බිස්නස් කරගෙන යන්න. මේ ප්‍රශ්න ඕනවට වඩා ත්‍රෙඩ් ඇරගෙන ඇදගන යන්න එපා.

    උබේ රෙප්ලයි එකට, KPZ කමියුනිකේශන් මෙතර්ඩ් එකෙන් කිව්වොත්......

    """ අනුන්ගේ සීනි කිරන්නේ නැතුව හිටපන් ""

    ඔන්න ඔහොමයි, මනුස්සයෙක්ට රිප්ලයි කරන්නේ:yes: වොරන්ටි පීරියඩ් එකේදි ක්ලේම් කරන්න සල්ලි ඉල්ලන එකෙක්ගෙන්, මොන
    කමියුනිකේට්ද බං:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :P:P කොහොමද ගලවන්න සෙට් උනහම ආතල් එක...... එපා වෙනවා නේහ්...... !! ඔය සීරීස් එකයි.... HP DV Series එකකුයි තියෙනවා..... ආයේ ගැලෙව්වහම වැඩිපුරත් කෑලි ඉතුරු වෙනවා..... :lol::lol::P:P

    අම්මේ හොදි ඕනේ නෑ....මට නම් එපාම වෙච්ච වැඩිපුරම වොරන්ටි ආපු ලැප් එක D620/630
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    අනේ මන්ද මචන්.උබට ලැප් එකක් මන් ගත්තද කියලත් අවිස්වාසද?on වෙන්නේ නැති ලැප් එකක chargere ගලවල battery ලෙවෙල් එක පෙන්නන විදියක් මන් දන්නේ නෑ .කියල දුන්නොත් ඒ විදිය කරන්න බලන්නම්.එතකන් ලැප් එකේ ෆොටෝස් ටිකවත් දාන්නම් ඉතින් .

    64fp5e.jpg

    මේක හද්ද පරණයි නෙ බන්, 7000ක් වත් වටිනවද මන්දා :P
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අරූ මූව හෙන කක්කුස්සි වලකට එබුවා ත්‍රේඩ් එකක් දාලා
    පස්සෙ මූ එකෙන් ගොඩ ඇවිත් ලිඳක් කියලා හිතන් වෙන කක්කුස්සි වලකටම පැන්න වගේ මේ ත්‍රේඩ් එක :P
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    :P:P කොහොමද ගලවන්න සෙට් උනහම ආතල් එක...... එපා වෙනවා නේහ්...... !! ඔය සීරීස් එකයි.... HP DV Series එකකුයි තියෙනවා..... ආයේ ගැලෙව්වහම වැඩිපුරත් කෑලි ඉතුරු වෙනවා..... :lol::lol::P:P
    ඇණ ඉතුරුවෙනවා නේ ගලවල දවස් දෙක තුනකට පස්සේ හයි කරන්න ගියොත්. ආයේ හවුසින් පන්නල ඇතුලේ වැඩිපුර හයි කරපු ඇන ගලවපු අවස්ථාත් ඇති නේ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අරූ මූව හෙන කක්කුස්සි වලකට එබුවා ත්‍රේඩ් එකක් දාලා
    පස්සෙ මූ එකෙන් ගොඩ ඇවිත් ලිඳක් කියලා හිතන් වෙන කක්කුස්සි වලකටම පැන්න වගේ මේ ත්‍රේඩ් එක :P
    :yes::yes::yes::yes::yes: muu hithuwa, muu thread ekak dammahama.. okkoma clean kara ganna puluwan kiyala

    anthimata uge thrd eke uuma chater wenawa:lol:
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    මේක හද්ද පරණයි නෙ බන්, 7000ක් වත් වටිනවද මන්දා :P
    ලැප් එක යවපු වෙලේ අරන් ගිය කෙනත් කිව්වා එතන විකුනන්න තියෙන ඔක්කොම ඒවා මීට වඩා පෙනුමයි නේ .උබව sure එකට අන්දලා කබලක් දීල තියෙන්නේ කියල. මන් පස්සේ 20කට ගත්ත එකත් කිරි ටෝය්යට දිලිසෙන අලුත්ම පෙනුම තියෙනවා .කැඩුනත් බල බලා ඉන්න හරි ආසයි.
    :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P කොහොමද ගලවන්න සෙට් උනහම ආතල් එක...... එපා වෙනවා නේහ්...... !! ඔය සීරීස් එකයි.... HP DV Series එකකුයි තියෙනවා..... ආයේ ගැලෙව්වහම වැඩිපුරත් කෑලි ඉතුරු වෙනවා..... :lol::lol::P:P

    සහෝ ඔයාගේ අර මිල්ක්බාර් එකේ සීන් එහෙම කියල මාත් ත්‍රෙඩ් එකක් දාන්නද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එවුන් වගේ මරා නොගෙන මචන් මේක විසඳ ගනින්. මේ වැඩ වලින් නිකම් නම චාටර් වෙන එක විතරයි වෙන්නෙ.කියන්න ඕනෙ දේ කට්ටිය කියල තියනව. දැන් ඕක නවත්තල මේක විසඳගනින්.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :yes::yes::yes::yes::yes: muu hithuwa, muu thread ekak dammahama.. okkoma clean kara ganna puluwan kiyala

    anthimata uge thrd eke uuma chater wenawa:lol:
    තව ටිකකින් ඌ තව ත්‍රේඩ් එකක් දාලා ආයෙ කක්කුස්සි වලකට ජම්පියක් දායිද මන්දා :P
    :D
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පොඩි එවුන් වගේ මරා නොගෙන මචන් මේක විසඳ ගනින්. මේ වැඩ වලින් නිකම් නම චාටර් වෙන එක විතරයි වෙන්නෙ.කියන්න ඕනෙ දේ කට්ටිය කියල තියනව. දැන් ඕක නවත්තල මේක විසඳගනින්.
    :):)

    කාලෙකින් දැක්කෙ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලැප් එක යවපු වෙලේ අරන් ගිය කෙනත් කිව්වා එතන විකුනන්න තියෙන ඔක්කොම ඒවා මීට වඩා පෙනුමයි නේ .උබව sure එකට අන්දලා කබලක් දීල තියෙන්නේ කියල. මන් පස්සේ 20කට ගත්ත එකත් කිරි ටෝය්යට දිලිසෙන අලුත්ම පෙනුම තියෙනවා .කැඩුනත් බල බලා ඉන්න හරි ආසයි.
    :lol::lol::lol:
    උඹ ආයෙ ඉල්ලන එකක් නැහැ කියලා ඕක දෙන්න ඇත්තෙ
    අඩුම ගානේ දකින එකා ගෙ හිත යන පෙනුමක්වත් නැහැ නෙ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :P:P කොහොමද ගලවන්න සෙට් උනහම ආතල් එක...... එපා වෙනවා නේහ්...... !! ඔය සීරීස් එකයි.... HP DV Series එකකුයි තියෙනවා..... ආයේ ගැලෙව්වහම වැඩිපුරත් කෑලි ඉතුරු වෙනවා..... :lol::lol::P:P

    ඇන තමයි වැඩිපුර ඉතිරු වෙන්නෙ. :baffled:
    :baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ කතාව සාරාංශ කරල ගත්තොත් සම්පූර්ණ වැරැද්ද ලැප් පොඩ්ඩගෙ මොකද උඹ ඔය ලැප් එක උඹ අතට එනකන් උඹ ඒක කලුද සුදුද කියලවත් දන්නෙ නෑ අනික උඹ දැකලවත් නැති එකෙක් විශ්වාස කරල බඩු එවන්නත් කලින් සල්ලි උගෙ එකවුන්ට් එකට දානව
    ඇයි ගොන් හරකො අපි අලුත් එකක් ගත්තත් ගිහ්ල්ල හොදට බලල නොවැ ගන්නෙ ඉතිං පාවිච්චි කරපු එකක් ඇයි උඹ කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව ගත්තෙ... අඩුම ගානෙ ලැප් එකේ පොටෝ ටිකක්වත් ගෙන්න ගන්න එපැයි අනිත් එක උඹ වරන්ටි ක්ලේම් කරන්නත් ලැප් එක ආපහු යවන්නෙ කිසිම වගකීමක් නැතිව.. උඹට තිබුනෙ උඹම ගිහිල්ල ලැප් එක වෙන එකකට මාරු කරගන්න මොකද අරු එහෙම නොකරන එකක් නෑ එලකිරි එකේ එකෙක් හින්ද මොකද ඌ වෙන එකක බෝඩ් එකකුත් ගලවලා දැම්ම කියනවනෙ

    අනිත් එකා KPZ අනිවාර්යෙන්ම මචං උඹ ඕකෙ බැටරිය සවුත්තුයි කියල දැනගෙන දීල තියෙන්නෙ පස්සෙ බැටරියක් දෙන්න හරි එක්කො උඹ ලග ඒ වෙලාවෙ බඩු තිබුනෙ නැ තිබ්බෙ ඕක විතරයි..
    උඹ වගකීම් කාලය තුල එක පාරක් හරි හදල දුන්න ඒක හරි උඹට තිබ්බෙ බෝඩ් ගලවලා දාන්නෙ නැතිව වෙන එකක් යවන්න සමහර එවුන් ඉන්නව ඕන එකටයි එපා එකටයි හැම මගුලටම කතා කරන එවුන් මටනම් පෝන් ආන්සර් කරන එක තරම් අකමැති වැඩක් තවත් නෑ

    :sorry::sorry::sorry:
    මූ සැරින් සැරේ කථා කරලා සල්ලි දාන්නම් lap එකක් එවපන් කිව්වම තිබ්බ හොදම එක තමයි යැව්වෙ. මුගේ customer කොහොම පවිච්ච්චි කරනවද දන්නෙ නැහැ. දෙවනියට දාපු board එකටත් ඒ ලෙසටම ගේම දුන්නනෙ. :baffled::baffled: