ලැප්ටොප් බැටරි Problem

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    අලුතෙන්ම ගත්ත අසුස් ලැප් එකේ (අරන් මාසයක් වගේ) 100% චාර්ජ් කරලා ශට් ඩව්න් කලාම ආයේ ඔන් කරද්දි බැටරි එක තියෙන්නෙ 94% -90% අතර වගේ ගනන් වල. තව 70% න් විතර ශට් ඩව්න් කලාමත් 57% වගේ තමයි ඔන් කලාම තියෙන්නෙ. මේක අවුලක්ද?
     
    • Like
    Reactions: eksudda

    max_evens

    Active member
  • Oct 1, 2015
    142
    84
    28
    Default settings wala, lid close, power button action enne sleep.

    Sleep wenawada balanna, ehema nettam ithin hardware case ekak.
    ehema hrdware case ekak unoth warranty eka claim kalakida ade nathnam un kiyaida aran masayak withara use karaddi battery eka ohoma thamai kiyala?

    stand by wenawa athi
    Na ade shut downmai dunne.
    ------ Post added on Mar 31, 2022 at 8:27 AM

    ane laptop nam me lankawe ewa ganna epa bn man kalinuth kiwwa meke ekekta. Gu godawal. UAE wage thiyena ekak gennaganna balapn puluwannam gaddi.
    Eka nam aththa ade ehema pita ratakin gennananna kenek hitiye na.
    ------ Post added on Mar 31, 2022 at 8:29 AM