අලුතෙන්ම ගත්ත අසුස් ලැප් එකේ (අරන් මාසයක් වගේ) 100% චාර්ජ් කරලා ශට් ඩව්න් කලාම ආයේ ඔන් කරද්දි බැටරි එක තියෙන්නෙ 94% -90% අතර වගේ ගනන් වල. තව 70% න් විතර ශට් ඩව්න් කලාමත් 57% වගේ තමයි ඔන් කලාම තියෙන්නෙ. මේක අවුලක්ද?