ලැප්ටොප් රෙපයාර් නීතිමය අවුලක්

SLBN

Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    ලැප්ටොප් එක පලවෙනි සැරේ හදන්න දෙනකොට නෝ පවර් තිබ්බේ. පස්සේ එක හදල මුන් දුන්න. ගෙදර ගෙනාවට පස්සේ USB පොර්ට් එකක් මුන් අමුණලා නෑ. පස්සේ අපහු ගිහින් දුන්න. උන් හා ඒක දාල නෑ දාල දෙන්නම් කියල බාරගත්ත. දවස් දෙක තුනකට පස්සෙ ගියාම මුන් කියනවා USB එක දානකොට ලැප් එක ON වෙන් නැතුව ගියා හදලම දෙන්නම් කියල. සති දෙකක් තිස්සේ තියන් ඉදිය උත්තරයක් නැති නිසා ගත්ත කෝල් එකක්. මුන් කියනවා එක හදන්න බෑ දැන්ම ඕනේ නම් කලින් රෙපයාර් එකට ගිය සල්ලි රිටර්න් කරන්නම් කියල. මට පෙන්නේ මුන් බෝර්ඩ් එකට කෙලොල. මේකට නීතිමය තත්වේ දන්න එකෙක් ඉන්නවද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Authorized dealer නම් Parent company එකට complain කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Voltage

    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    Neethimaya tathawayak naha, Terms & Condition walata tiyenava godak welavata dead after repairs walata un liable naha kiyala.
    Oya vage places wala details danna public, Manussa kamata unge wardden una nam M/B replace karala or repair karala denna danganna one CX ta bill eka noda sakkili
    Dan baluwe Facebook wath danna record karala

    Authorized dealer නම් Parent company එකට complain කරන්න පුළුවන්.
    Not Authorized machan
     

    Blue_Shadow

    Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    ලැප් එක හදන්න Authorized company එකකට දීල වැඩේ කරගන්න අතර තුරේ ඕකුන්ගෙ තැන ගැන ෆොටෝ වීඩියෝ එක්කම සමාජ මාධ්‍ය ජාලා වල හොද රචනාවක් දාන එකයි තියෙන්නෙ සරුංගල් අරිනව වගේ හැමෝටම පේන්න.... රෙදි ගැලවෙන්නම ලියපං
     
    • Like
    Reactions: shenat and kc_0304

    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    usb wala aulak nisada no power une.. usb side eke shortda

    එක දන්නේ නෑ මචන්. කලින් උන් හදල දුන්න එක ඔන් උනා. දැන් කොහොමත් නෝ පවර් ලු.

    ලැප් එක හදන්න Authorized company එකකට දීල වැඩේ කරගන්න අතර තුරේ ඕකුන්ගෙ තැන ගැන ෆොටෝ වීඩියෝ එක්කම සමාජ මාධ්‍ය ජාලා වල හොද රචනාවක් දාන එකයි තියෙන්නෙ සරුංගල් අරිනව වගේ හැමෝටම පේන්න.... රෙදි ගැලවෙන්නම ලියපං
    මේ සැරේ වීඩියෝ කරලම වැඩේ දෙන්න ඉන්නේ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එක දන්නේ නෑ මචන්. කලින් උන් හදල දුන්න එක ඔන් උනා. දැන් කොහොමත් නෝ පවර් ලු.
    aye USB set karala board ekatama kela wela wagene. okata nithi balana eka wadak wena ekak na. honda thanak balala board eka deela balanna hariyatama mokakda wela thiyenne kiyala mchn
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,280
    1
    101,120
    113
    34
    Kalutara
    සල්ලි ඉල්ලගෙන ලැප් එකත් අරගනින් හදන්න බැරි නම්. කොහොමත් තිබ්බ ලෙඩේමනේ. අලුත් ලෙඩක් නෙමෙයිනේ. මම මගේ ෆෝන් එක හදන්න හම්බයෙක්ට දීල සුකාගත්තේ එක පාරක්. බැටරිය දාන්න දුන්නේ. මූ ඩිස්ප්ලේ එකට කෙලලා අන්තිමේ. ඌ පිළිගන්නේ නෑ උගේ අතින් වුනා කියල. මොකෝ උගේ කඩේ කුඩු කරන්නද, පොලිසි යන්නද. පාඩුව දරාගෙන ආව ඉතින්. 😥
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    රෙපෙයාර් එකක් කරනකොට ලැප්ටොප් වල වගේනම් මෙහෙම දේවල් වෙන්න පුළුවන්. චිප් හීට් කරලා කරන රෙපෙයාර් නිසා.. දෙතුන් පාර හීට් කරනකොට සමහර වෙලාවට ඩෙඩ් වෙනව.. ඕනෑකමින් නෝ පවර් කරන්නෙ නෑනෙ..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,657
    3,376
    113
    Bandarawela
    repair කරද්දී ඔහොම තමයි බන්. board level repair වල කොහොමත් risk එකක් අරගෙන තමයි හදන්න දෙන්න වෙන්නේ. Authorized , හොද tools , professionals ල ඉන්න තැනකින් කරගත්තොත් මේ වගේ තැනකට වඩා තුන් හතර ගුනයක්වත් වැඩියි ගාන .උන්ට වැරදුනත් ඔච්චර තමයි.
     
    • Like
    Reactions: b.tharindar

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,072
    10,646
    113
    හොඳට බලන්න උන් උඹට දීපු බිලේ terms & conditions මොනවද කියලා

    Ministry of Consumer Affairs Authority (පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය) ට පැමිණිලි කරන්න