මම වැඩිය ලැප් ගැන දන්නෑ....
ලැප් ගැන බලද්දි මේ දේවල් දැක්කට මොනවද මේවගෙන් වෙන්නෙ / කියවෙන්නෙ කියල තේරෙන්නෙ නෑ ....
දන්න එකෙක් කියපන්කො....
1.8 processor ( 8M cache, upto 4.0 GHz )
930 MX
7200U
තව SDD ගහනව කියන එකත් ටිකක් කියල දීපන්කො...
around 1 lak lap එකක් ගන්න ඕන...
bump එකක් හරි දාගෙන පලයන් ආ.... බොක්කනේ.....