ලැප්ටොප්....

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මම වැඩිය ලැප් ගැන දන්නෑ....
    ලැප් ගැන බලද්දි මේ දේවල් දැක්කට මොනවද මේවගෙන් වෙන්නෙ / කියවෙන්නෙ කියල තේරෙන්නෙ නෑ ....:sorry:
    දන්න එකෙක් කියපන්කො....

    1.8 processor ( 8M cache, upto 4.0 GHz )
    930 MX
    7200U

    තව SDD ගහනව කියන එකත් ටිකක් කියල දීපන්කො...
    around 1 lak lap එකක් ගන්න ඕන...

    bump එකක් හරි දාගෙන පලයන් ආ.... බොක්කනේ..... :P
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    8gen ekak ganing dan awith athi

    awashyathaawe anuwa lapa ganing karanna monda kiyalaa dapan ...

    nikan paawichchiyata i3 athi
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Gaddi display quality ekak ganna. Nattan experience eka charter wenawa. Math m lagadi budget acer ekak gatta. Screen/display patta cha. Affo weda karaddi kisima kik ekak na
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    yeah better to go wth high price

    Ow bn lap ekak professional weda walata or software igena ganna gannawanan lag nowi weda tika karaganna hoda ekk ganna. 20k -30k kiyana eka gena lokuwata hitanna epa. Salli nattan eh gana kagen hari illan passe diyan kuliyak madiyak hari karala
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    autocad photoshop VB ehema karanna wei bn.... around 1 lak hoda lap ekak kiypnko... :)

    ubata ram eka 16gb wath one weyi :baffled::baffled:

    mama wadi dewal it gana danne naha

    onna mama gaddi hoyapu danuma witharayi

    ganna kota
    jkoa,epsi , mcenter, lage puluwan tharam ganna balanna
    abans, singer softlogic aulk nhaha aragollo tharam after service ekak naha

    unity pathha palatahe paganna epa

    ----------------------

    i7 8gen ekata yanna puluwan wunoth hodayi 1 payinawaa (110000-)

    ram eka me gaanata 8gb labenne
    2gb vga wage

    ssd ekak wuntama kiyala ghaganna e wisthara mulin ahaganna ,

    igana ganna nam arawa ekkka i5 8gen ekath athi weyi
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Ow bn lap ekak professional weda walata or software igena ganna gannawanan lag nowi weda tika karaganna hoda ekk ganna. 20k -30k kiyana eka gena lokuwata hitanna epa. Salli nattan eh gana kagen hari illan passe diyan kuliyak madiyak hari karala

    cheap laptops okay with an SSD except for the display quality
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    recommend karpnko lap ekak

    මෙට්‍රොපොලින්ටොන්, සොෆ්ට්ල්ලොජික්, අබාන්ස් සයිට් එකෙන් උබේ ප්‍රයිස් එකට යන එකක් ගනින්. ලන්කාවේ ලැප් ගන්නේ පරයිස් එකට අනුව මිසක් හොද නරක බලල නෙමෙයි. උබ 150,000 + ලැප් ගන්නේ නෑ නේ.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    එකෙක් වත් අහපු ප්‍රශ්නෙට උත්තර දන්නැද්ද කොහෙද...:dull:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මම වැඩිය ලැප් ගැන දන්නෑ....
    ලැප් ගැන බලද්දි මේ දේවල් දැක්කට මොනවද මේවගෙන් වෙන්නෙ / කියවෙන්නෙ කියල තේරෙන්නෙ නෑ ....:sorry:
    දන්න එකෙක් කියපන්කො....

    1.8 processor ( 8M cache, upto 4.0 GHz )
    930 MX
    7200U

    තව SDD ගහනව කියන එකත් ටිකක් කියල දීපන්කො...
    around 1 lak lap එකක් ගන්න ඕන...

    bump එකක් හරි දාගෙන පලයන් ආ.... බොක්කනේ..... :P


    1.8 processor ( 8M cache, upto 4.0 GHz )
    - 1.8 කියන්නෙ මොකද්ද දන්නේ නෑ
    - 8M කියන්නෙ කෑෂ් මෙමරි එක. ඕක වැඩි වෙන තරමට හොඳයි.
    - 4GHz කියන්නේ ප්‍රොසෙසින් ස්පීඩ් එක.

    930 MX
    - මේ ලැප් එකේ vga එක. ඕක 2GB වෙන්න ඕනේ

    7200U
    - මේ ප්‍රොසෙසරේ මොඩල් නම්බර් එක. මේකේ මුල් අකුරින් කියවෙන්නේ ජෙනරේෂන් එක.
    - අලුත්ම ජෙනරේෂන් එක ගන්නවනම් හොඳයි.
    - U කියන්නේ Ultra low power කියන එක. සාමාන්‍ය පාවිච්චියට ගන්නේ මේවා. බැටරිය බහිනවා අඩුයි.
    - M ප්‍රොසෙසර් වලට බැටරිය බහිනවා ඉක්මනට.

    මේ මන් දන්න තරමින් කිවුවෙ. වැරදි ඇතොත් කියාදෙන්න :yes:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    SSD කියන්නේ හාර්ඩ් එක වෙනුවට යූස් කරන්න පුළුවන් මෙමරි එකක්. සාමාන්යෙන් හාර්ඩ් එකක ස්පීඩ් එකට වඩා දෙගුණයකට වඩා වැඩියි. ඒවගේම durable. ගානත් වැඩියි.