ලැප් එකක් ගන්න උදව්වක්....

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මචන්ලා මට video editing / graphic වැඩ වලට Gaming Lap එකක් ගන්න ඔනේ. එත් මාර ගනන්නේ බන් මම nanotech එකේ චෙක් කරා ලක්ෂ 3 තිබ්බ ලැප් ඔක්කම ලක්ෂ 6 වේලා නේ. එච්චරටම.ගනන් යන්න පුලුවන්ද බන්..
    වේන ක්‍රමයක් නැද්ද අඩුවට ලැපක් ගන්න මේ දවල් වල රට ඉදන් එන කවුරුත් නැත් එක්ක
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,246
    113
    tak gala ganing owa ganna wenne naha israhata
    mee inflation ekath ekka
    student visa dala australia panapan
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    usd tiyenwa nam amazon wage ekakin gaththa nam hari
    mage yaluwek genwa 5900h 16gb 3070rtx eka 1700$
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,246
    113
    1650600034393.png
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,667
    113
    panadol wage. computer = laptop une kohomai. editing walata lapak oni moko? bus eke yanagaman edit karanawada? graphics, editing nam desktop ekak tamai hoda kiala hitenne