මචන්ලා මට video editing / graphic වැඩ වලට Gaming Lap එකක් ගන්න ඔනේ. එත් මාර ගනන්නේ බන් මම nanotech එකේ චෙක් කරා ලක්ෂ 3 තිබ්බ ලැප් ඔක්කම ලක්ෂ 6 වේලා නේ. එච්චරටම.ගනන් යන්න පුලුවන්ද බන්..
වේන ක්‍රමයක් නැද්ද අඩුවට ලැපක් ගන්න මේ දවල් වල රට ඉදන් එන කවුරුත් නැත් එක්ක
වේන ක්‍රමයක් නැද්ද අඩුවට ලැපක් ගන්න මේ දවල් වල රට ඉදන් එන කවුරුත් නැත් එක්ක