මේක මෙහෙට ආවොත් සම්පූර්ණයෙන් කීයක් වෙයිද?Awulak na ganata watinawa wage neda
Me tiyenne Amazon best selling Laptop eka. LKR 69,000/=
LINK here
Amazon product ASIN B08VKNVDDR
Meka Presto wage service ekak hraha genalla RAM ekai SSD ekai upgrade kroth sehenna ganak ithuru kraganna pluwan wei neda?
lap eke value + shipping 50-70 + 5% tax hadala gannaමේක මෙහෙට ආවොත් සම්පූර්ණයෙන් කීයක් වෙයිද?
Me tiyenne Amazon best selling Laptop eka. LKR 69,000/=
LINK here
Amazon product ASIN B08VKNVDDR
Meka Presto wage service ekak hraha genalla RAM ekai SSD ekai upgrade kroth sehenna ganak ithuru kraganna pluwan wei neda?
බලපන්කො ඕවා මෙහෙ පට්ට ගනන්![]()
![]()
මට ඔය වගේ තව එකක් සෙට් කරන්නකො මචෝ සෙට් උනොත්...
Itihin meka hoda nedda IPS display ekakut tiye.. RAM n SSD nan upgrade kraganna wei
aulk nadda AMDAMD ne machanaulk nadda AMD
Ehema aulak tiye nan meka Best Seller wenna bane mcn neda.
හොප්ශොප් ගෝ පට්ට, කොම්ගේට්වේ එකත් හොදයි.Presto eke awulakata thiyenne Lap eke value ekama ho eeta wadiyen declare karanawa value eka ethakota tax hena wadi.
Api kamathi ganak declare karanna dena service ekak ganna, @lasankandy kiwwa Hopshopgo eke denawa kiyala. shopandship eketh plwn athi
lap eke value + shipping 50-70 + 5% tax hadala ganna
------ Post added on Aug 8, 2021 at 2:46 PM
පුලුවන් නේ බන් 220ක් වගේ යන්නෙ ඕක ගන්න.
පුලුවන් නේ බන් 220ක් වගේ යන්නෙ ඕක ගන්න.
ලැප ඇමසන් එකෙන් ගන්නෙම 188,000ක් දීල නේ. ඔය ගනන් හරි බන් ගෙන්න යන.ආය අලුතෙන් ටැක්ස් ගෙවන්න නෑ. උන් ගෙවලා ඩිලිවර් කරන්න ඔක්කොම ඔය ගනන්.අඩු ගානක් දාලා ජිල්මාට් පාරක් දාලා ගෙන්වලා දෙන්න බැරි වෙයිද බ්‍රෝ
ඒ කියන්නේ මචන් මම මේක ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් නොර්මලි ඕඩර් කරන විදිහට ඕඩර් කලොත් කස්ටම් කේස් නැතුව නිකම්ම ගෙදරටම ඩිලිවර් කරනවද?ලැප ඇමසන් එකෙන් ගන්නෙම 188,000ක් දීල නේ. ඔය ගනන් හරි බන් ගෙන්න යන.ආය අලුතෙන් ටැක්ස් ගෙවන්න නෑ. උන් ගෙවලා ඩිලිවර් කරන්න ඔක්කොම ඔය ගනන්.
ඒ කියන්නේ මචන් මම මේක ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් නොර්මලි ඕඩර් කරන විදිහට ඕඩර් කලොත් කස්ටම් කේස් නැතුව නිකම්ම ගෙදරටම ඩිලිවර් කරනවද?
Ow ow mama kiwwe ehema service ekak use karanna kamathi nathnam
Nathnam mehema gennaganna eka lesiyi direct gennanawata wada
https://elakiri.com/threads/how-to-use-aramex-shipping.1960882/
Sellerta msg ekak dala kiyannath plwn fedex/dhl ewanna kiyala
Reviews blala meka thoragatta. Meganata paduda bn?
https://www.ebay.com/itm/124662509201?epid=16038864641&hash=item1d0676ee91:g:cQsAAOSwvKhgZVQh
Seller ta message danna bane FedEx ewanna kiyala.
"Unfortunately due to the high volume of messages this seller receives, they are unable to respond to your specific question right now. We suggest reviewing the item again to see if your answer is in the seller's listing."
Ubata pluwan unata contact kranna?
"International Priority Shipping to Sri Lanka via the Global Shipping Program"
Me shipping method eka sure nane neda bn?