ලැප් එකක් ගන්න හෙල්පක් ඕනි... urgent

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඒ ගාන තිබ්බේ උබටත්

    IdeaPad Gaming 3i 15​

    lenovo-laptop-ideapad-gaming-3i-gen-6-15-intel-subseries-feature-1-game-like-never-before.jpg

    • 11th Generation Intel® Core™ i7-11370H Processor (4 Cores / 8 Threads, 3.30 GHz, up to 4.80 GHz with Turbo Boost, 12 MB Cache)
    • Windows 10 Home 64
    • 15.6" FHD (1920 x 1080), IPS, up to 60 Hz, 45% NTSC, and 250 nits
    • 16 GB SO-DIMM DDR4 3200MHz
    • 512 GB M.2 2242 SSD2 Year Premium Care135W
    • NVIDIA® GeForce® GTX 1650 4GB GDDR6Not available

    එකක් එනවා දැන් ගත්තේ. Warranty 2 Year
    ------ Post added on Aug 3, 2021 at 9:15 PM
    • NVIDIA® GeForce® GTX 1650 4GB GDDR6Not available
    කියලා තියෙන්නෙ ඇයි?
    මෙහෙට ආවට පස්සේ ඔක්කොටොම කීයක් වගේ වෙයිද?
     
    • Dislike
    Reactions: nicjosh83

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    me spec thiyena evoo ekk dakka man

    evoo එක ගැන ඊයේ රෑ ඉදන් හෙවුවා මචං එක සෙට් වෙන්නේ නෑ. කෙස් තියෙනවා walමාර්ට් උන්ගේ එකක්

    • NVIDIA® GeForce® GTX 1650 4GB GDDR6Not available
    කියලා තියෙන්නෙ ඇයි?
    මෙහෙට ආවට පස්සේ ඔක්කොටොම කීයක් වගේ වෙයිද?

    දෙකක් වගේ වෙයි බන්. GeForce GTX 1650 VGA
    copy කරද්දී ආවේ එහා පැත්තේ එක
     
    • Like
    Reactions: Hyaenidae

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඒ ගාන තිබ්බේ උබටත්

    IdeaPad Gaming 3i 15​

    lenovo-laptop-ideapad-gaming-3i-gen-6-15-intel-subseries-feature-1-game-like-never-before.jpg

    • 11th Generation Intel® Core™ i7-11370H Processor (4 Cores / 8 Threads, 3.30 GHz, up to 4.80 GHz with Turbo Boost, 12 MB Cache)
    • Windows 10 Home 64
    • 15.6" FHD (1920 x 1080), IPS, up to 60 Hz, 45% NTSC, and 250 nits
    • 16 GB SO-DIMM DDR4 3200MHz
    • 512 GB M.2 2242 SSD2 Year Premium Care135W
    • NVIDIA® GeForce® GTX 1650 4GB GDDR6Not available

    එකක් එනවා දැන් ගත්තේ. Warranty 2 Year
    ------ Post added on Aug 3, 2021 at 9:15 PM
    Meka gattada ban patta lapak ne ban, hdd eka thamai case mageth oya gaana thiyenne eka madi ban
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් ඕක 2 කට ගන්න එකද හොද?
    5502 එක 190කට ගන්න එකද?
    Dell එක හොදයි බන්. උබෙ වැඩට ඇති. හැබැයි ඉතිං සිංගර් එකේ බඩු හොද නෑ කියනවා.

    Meka gattada ban patta lapak ne ban, hdd eka thamai case mageth oya gaana thiyenne eka madi ban
    ඔව් බන්. හාඩ් ඩිස්ක් එක්කට ඉඩ තියලා නේ එන්නෙ. ඕන උනොත් එකක් ගහගන්න තමා වෙන්නෙ.

    ලෙනොවෝ එකත් සෝල්ඩ් මෙකෙ එකෙක්ම ඔන්න ගත්තා. ඇඩ්වන්ස් එකත් දාල...🙁 එන්නත් කලින්ම.
     
    Last edited:
    • Love
    Reactions: 119©

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    https://www.mcentre.lk/laptops/lenovo-3/lenovo-idea-pad-5-15-6-fhd-ips-i7-1165g7-8gb-ram.html
    mekata 512 SSD eka gahuwa nam hari. mulin call ekak deela stock thiyeda kiyana eka confirm kara ganna

    Mama okama Ryzen 7, 16GB RAM, 512 SSD ekka gaththe 145,000 ta.

    අඩුවට නම් ඊබේ තමා, international warranty තියෙන එකක් ගත්තොත් මෙහෙන් ක්ලේම් ගතහැකි

    h2WIA39.png

    tjJOKGM.png
     
    • Love
    Reactions: senewimala1988

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    okama i5, GTX 1650 EVOO Gaming eka thibba $580 ta. Brand eka sure nane

    වොල්මාට් එකෙන් ගහන එක අවුල් කියලා තිබ්බා බන්.
    මේක i7 11th gen එකක්. ඉක්මන් දාල මෙක දාන්න කියලා බැලුවෙ.

    මේ ඊයේ ගත්ත ලෙනොවෝ එක බන්. අර කලින් එක නෙවේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    වොල්මාට් එකෙන් ගහන එක අවුල් කියලා තිබ්බා බන්.
    මේක i7 11th gen එකක්. ඉක්මන් දාල මෙක දාන්න කියලා බැලුවෙ.

    මේ ඊයේ ගත්ත ලෙනොවෝ එක බන්. අර කලින් එක නෙවේ
    eka wikka kiwwe ennath kalin :D
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    eka wikka kiwwe ennath kalin :D
    එකෙක් 5000ක් දැම්මා දෙන්න එපා කියලා.

    ඊට පස්සෙ තව එකක් දැම්මා. අරකට වඩා හාඩ් එක වෙනස් කරලා දැම්මේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    එකෙක් 5000ක් දැම්මා දෙන්න එපා කියලා.

    ඊට පස්සෙ තව එකක් දැම්මා. අරකට වඩා හාඩ් එක වෙනස් කරලා දැම්මේ.
    ela ela
     
    • Like
    Reactions: lasankandy

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Dell එක හොදයි බන්. උබෙ වැඩට ඇති. හැබැයි ඉතිං සිංගර් එකේ බඩු හොද නෑ කියනවා.
    Machan Rs. 10000.00 වෙනසට
    Dell එකට වඩා....
    රැම් එක 8GB
    VGA 2 GB වැඩි වෙලත් ඇයි උබ Dell එක හොදයි කියන්නේ ලෙනෝවෝ එකට වඩා??? බ්‍රෑන්ඩ් එක නිසාද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Machan Rs. 10000.00 වෙනසට
    Dell එකට වඩා....
    රැම් එක 8GB
    VGA 2 GB වැඩි වෙලත් ඇයි උබ Dell එක හොදයි කියන්නේ ලෙනෝවෝ එකට වඩා??? බ්‍රෑන්ඩ් එක නිසාද?
    ඩෙල් එක ඇර වෙන ඔප්ශන් එකක් නෑ නේ මචන් එහෙම නැත්නම් ලෙනොවෝ එක හොදයි. Gtx vga එකක් නේ එන්නෙ. බ්‍රෑන්ඩ් අතින් නම් මචන් ඔක අවුලක් වෙන්නෙ නෑ. Hp වගෙ කචල් නෑ නේ අනික් බ්‍රැන්ඩ්.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඩෙල් එක ඇර වෙන ඔප්ශන් එකක් නෑ නේ මචන් එහෙම නැත්නම් ලෙනොවෝ එක හොදයි. Gtx vga එකක් නේ එන්නෙ. බ්‍රෑන්ඩ් අතින් නම් මචන් ඔක අවුලක් වෙන්නෙ නෑ. Hp වගෙ කචල් නෑ නේ අනික් බ්‍රැන්ඩ්.
    180වගේ සෙට් වෙන i7 11gen එකක් ගෙනල්ලා දියන්කෝ...
    දැන් ගෙන්වන්න දපු එකෙත් ලින්ක් එකක් දාන්න බලන්න