ලැප් එකක් ගන්න..
මචන්ලා මට ලැප් එකක් ගන්න ඕන. මෙන්න මේ specs ටික තියන එකක් තමා හොයන්නෙ. DELL, ASUS හරි MSI වෙනවනම් තමා ගොඩක් හොද.

i7 or i5 (5th or 6th)
Full HD Display
Nvidia or Amd Graphics
Backlit Keyboard
RAM එක 8 වගේ තිබ්බම ඇති.
Budget එක 110-130 වගේ තමා උපරිම.
දන්න කෙනෙක් ඉන්නවනම් හොද model එකකුයි හොද ෂොප් එකකුයි කියන්න. ලොකු උදව්වක්