ලැප් එකක් තෝර ගන්න උදව්වක්

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    HNDE Civil course එකක් කරන කෙනෙකුට ලැප් එකක් ගන්න..

    මචං මාර වැඩේ කියන්නෙ මෙ පහල තියන ලැප් එක.. ඔය ගානට එක Abans showroom එකනින් ගෙන්නල දෙන කතාවක් කියල..ඒත් මචං අබාන්ස් Asus කරන්නෙ නැනෙ ද.. උන් කියල තියෙන්නෙ ගෙන්නල දෙනව කියල

    Asus i5 13gen
    8gb Ram
    512 ssd

    1යි 92 ක⁣⁣ට.....Abans එකෙ..:confused:

    2lak බජට් එකට යන්න පුලුවන් හොද ලැප් එකකුයි තැනකුයි මේ ගැන මොකද හිතන්නෙ කියල කියන්න බොයිස්..
     
    • Like
    Reactions: flag au: and kinkon

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Tnx bro

    Ela
    ------ Post added on Feb 3, 2025 at 7:55 PM

    https://www.barclays.lk/itemdesc.asp?ic=LAPH0008&eq=&Tp=
    මේක බලපන්.
    මම ඊයේ නිකමට වගේ ලැප් බලද්දි දැක්කේ. මගේ එක ලෙඩ දෙන හින්දා.
    අඩේ මේකනම් වාසි..Hp ගැන නම් දන්නෙ නැ...use කරන කෙනෙක් කියන්න බලන්න..OS එක නම් දාගන්න පුලුවන්..
    ------ Post added on Feb 3, 2025 at 7:57 PM
     
    • Like
    Reactions: zid2021

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113
    meka padui consumer series ekak, asus expertbook thiyenawa i5 H series processor ekka. ewa powerful U ewata wada
    දෙකකට ගන්න පුළුවන් වෙයිද? ඔස්ටේලියා වල hp vectes එකම තිබ්බා දෙකකට. ගෙන්න ගන්න පුළුවන්නම් ලාබයි.
     
    • Like
    Reactions: yasi96 and TechnWeb

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    අඩේ මේකනම් වාසි..Hp ගැන නම් දන්නෙ නැ...use කරන කෙනෙක් කියන්න බලන්න..OS එක නම් දාගන්න පුලුවන්..
    ------ Post added on Feb 3, 2025 at 7:57 PM
    දෙකකට ගන්න පුළුවන් වෙයිද? ඔස්ටේලියා වල hp vectes එකම තිබ්බා දෙකකට. ගෙන්න ගන්න පුළුවන්නම් ලාබයි.

    Paadui oya price ekata nam, oka HP basic laptop ekak bn consumer ewa ganna epa bn
    https://elakiri.com/threads/ලැප්ටොප්-එකක්-ගමු.2188153/

    Oya thread eka balala hoda idea ekak ganin laptops gana
    supiri indetail tiyenawa

    thawa guides unath tiyenawa USA walin laptop import karana hati unath
    ebay eken ganin ubata warrenty gana echara awulak nathan
    ehema godak kalathurakin thamai bn issues aawoth, Quality ekath hodai USA wala, meheta ena jarawa wage nemei
    mamath gatta Ryzen 7 PRO 7840U proca ekka Hp elitebook ekak, no issues so far
    $575i, auctions walin eeta wada aduwata unath set karaganna puluwan itin bid kara kara inna onee

    https://www.ebay.com/itm/276676124755

    oya wage warrenty unath thaama remaining laptop ekak balapan, tax and shipping ekka ma oya wage ekak Rs.200,000 wage genna ganna puluwan bn

    ubata eka risky wage nam laptop bay wage place ekakin thinkpad or elitebook ekak wage ganin mchn basic laptops ganna epa
    H processor tiyenawa nam thawath hodai itin poddak pricy
     
    Last edited: