අඩුම ගානේ බම්ප් එකක්වත්.... හැබැයි පොඩි ගැජමැටික් එකක් තියෙනවා හාඩ් එක වෙන මැෂින් එකකට කනෙක්ට් කරන්න පුළුවන්.. පොඩ්ඩක් හොයල බලපන්..
බූට් order එක මාරු වෙලා නෑ මචන්ලා.... මම Windows 8 bootable pen එකක් ගහලා boot කරලා බැලුවා. ඒක load වෙනවා. ඒත් ඒකෙන් installation media එක විදියට hard disk එක පෙන්නුවත් එතනින් එහාට යන්න බැරුව නවතිනවා බන්.
මට මේකේ තියෙන data ටික වත් අර ගන්න විදියක් කියපන්කො මචන්. ලොකු උදව්වක්....
අවුරුදු 3-4 කිව්වෙ hard disk එක ගත්ත දවසෙ ඉදල නෙවේ වේසියෙ power on time එක..
ඕකෙ බලපන්.. 855 days කියල වැටිල තියෙන්නෙ.. ඒ කියන්නෙ තාම අවුරුදු දෙකයි පාවිච්චි කරල තියෙන්නෙ.. තව power on ටයිම් එක 1year or 2year වෙද්දී බඩු බනිස් වෙයි දැනට නම් කිසිම අවුලක් නැහැ..
මට දවස් 79ද තියෙන්නේ. ටහිකෙයි.. ටහිකෙයි.. මොනිටරේට කෙල උනා දැන් හාඩ් එකද????/එහෙනං තව ගොඩක් කල් තියෙනවනෙ![]()
![]()
![]()
![]()
මට දවස් 79ද තියෙන්නේ. ටහිකෙයි.. ටහිකෙයි.. මොනිටරේට කෙල උනා දැන් හාඩ් එකද????/
This is Mine
සද්දේ නම් තියනවා මචන්, ගල් කශර් එකක් වගේ.. ස්පීඩ්ෆැන් කියන සොට්වෙයාර් එකෙන් තමා බොඩ් එකේ ෆැන් එක ස්ලො කරලා තියෙන්නේ. නැත්තම් A/C එකට වඩා සද්දෙයි මැසිමbad sectors ටිකක් තියනව ඒකයි..
දැම්මම නම් යන එකක් නැහැ..
hard disk එක ටකස් ටකස් ගාන්නෙ නෑ නෙ තාම..
ජර බර ගානව විතරයි නෙ..
WD නම් ඉතිං සුපිරි..
තව ඇදත හැකි කාලයක්..
bad sectors ටිකක් තියනව ඒකයි..
දැම්මම නම් යන එකක් නැහැ..



මට දවස් 79ද තියෙන්නේ. ටහිකෙයි.. ටහිකෙයි.. මොනිටරේට කෙල උනා දැන් හාඩ් එකද????/


බොක්කටම වැදුනා බන් සිරාවටම මුකුත් අදහසක්මචන්,
මගේ Laptop එක boot වෙන්නේ නෑ බන්.
On කරනකොට මෙහෙම Message එකක් එනවා.
Non-System Disk or disk error
replace and strike any key when ready
මගේ Lap එකේ hard drive එකට කෙලවිලා ද බන්? ඒකෙ තියෙන Data recover කරගන්නවත් විදියක් නැද්ද බන්?
හාඩ් එකක් ගන්න තියා පාන් අරක්කු බාගයක් ගන්න සල්ලි නැ බන්. ක්‍රෙඩිට් කාඩ් එකත් මැක්ස් වෙන්න ඔන්න මෙන්න. වැඩකට ඇති දෙයක් නැ ඔක්කොම ටීවී සීරීස්, ෆිල්ම්ස්.. හාඩ් දෙකක් තියනවා. දෙකම එක වයසේ.. හැබැයි අනික මේ සොෆ්ට් වෙයාර් එකට ඩිටෙක්ට් උනේ නැ.දැන්ම ඉඳන් බැකප් කරපං![]()
![]()
79 වෙද්දි වැදගත් ඔක්කොම බැකප් වෙලා![]()
![]()
![]()
හාඩ් එකක් ගන්න තියා පාන් අරක්කු බාගයක් ගන්න සල්ලි නැ බන්. ක්‍රෙඩිට් කාඩ් එකත් මැක්ස් වෙන්න ඔන්න මෙන්න. වැඩකට ඇති දෙයක් නැ ඔක්කොම ටීවී සීරීස්, ෆිල්ම්ස්.. හාඩ් දෙකක් තියනවා. දෙකම එක වයසේ.. හැබැයි අනික මේ සොෆ්ට් වෙයාර් එකට ඩිටෙක්ට් උනේ නැ.




අවුරුදු 3-4 කිව්වෙ hard disk එක ගත්ත දවසෙ ඉදල නෙවේ වේසියෙ power on time එක..
ඕකෙ බලපන්.. 855 days කියල වැටිල තියෙන්නෙ.. ඒ කියන්නෙ තාම අවුරුදු දෙකයි පාවිච්චි කරල තියෙන්නෙ.. තව power on ටයිම් එක 1year or 2year වෙද්දී බඩු බනිස් වෙයි දැනට නම් කිසිම අවුලක් නැහැ..