ලැප් එකට කෙලවුනෝ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලැප් එකට කෙලවුනෝ

    මචන්,

    මගේ Laptop එක boot වෙන්නේ නෑ බන්.
    On කරනකොට මෙහෙම Message එකක් එනවා.

    Non-System Disk or disk error
    replace and strike any key when ready

    මගේ Lap එකේ hard drive එකට කෙලවිලා ද බන්? ඒකෙ තියෙන Data recover කරගන්නවත් විදියක් නැද්ද බන්? :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    HP නේද ?
    bootable device එක හොයා ගන්න බෑ කියල කියන්නෙ ඔය..
    boot order එක වෙනස් කරල බලපන්.. එක්කො පෙන් එකක් හරි ගහල එකෙන් boot වෙන්න හදනව ද දන්නෙ නෑ නෙ..
    f2 or f10 ගහල bios වල බලපන් උබේ hard disk එක පෙන්නනවද කියල මුලින්ම.. ඊට පස්සෙ boot order එක බලපන් කොහොමද තියෙන්නෙ කියල..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මුලින්ම හාර්ඩ් එක පෙන්නනවද කියලා බලපන්.. එහෙම පෙන්නන් නැත්තන් ගලවලම චෙක් කරන්න වෙනවා.. :yes:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    laptop eka boot wennath puluwan nowennath puluwan.message ekak ennath puluwan noennath puluwan. system disk ekak tyennath puluwan notyennath puluwan.disk error wennath puluwan nowennath puluwan. replace karnnath wei. nokarannath wei. strike any key krnnath puluwan nokarannath puluwan.hard ekata kelawennath puluwan nowennath puluwan.data recover karagannath puluwan bariwennath puluwan. man mekata bump ekak dannath puluwan. nodannath puluwan. a hinda damma bn
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    HP නේද ?
    bootable device එක හොයා ගන්න බෑ කියල කියන්නෙ ඔය..
    boot order එක වෙනස් කරල බලපන්.. එක්කො පෙන් එකක් හරි ගහල එකෙන් boot වෙන්න හදනව ද දන්නෙ නෑ නෙ..
    f2 or f10 ගහල bios වල බලපන් උබේ hard disk එක පෙන්නනවද කියල මුලින්ම.. ඊට පස්සෙ boot order එක බලපන් කොහොමද තියෙන්නෙ කියල..
    :yes::yes::yes::yes:
    Ehemath bari nam linux live cd ekakin boot karala balanna.....boot order eka maaru welaaa natham godak welaawata kela wee atha......
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Try this ----



    caveman-killing-laptop-1128372.jpg
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බූට් order එක මාරු වෙලා නෑ මචන්ලා.... මම Windows 8 bootable pen එකක් ගහලා boot කරලා බැලුවා. ඒක load වෙනවා. ඒත් ඒකෙන් installation media එක විදියට hard disk එක පෙන්නුවත් එතනින් එහාට යන්න බැරුව නවතිනවා බන්.

    මට මේකේ තියෙන data ටික වත් අර ගන්න විදියක් කියපන්කො මචන්. ලොකු උදව්වක්.... :(