ලැප් එකට හාඩ් එකක්

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ලැප් එකට හාඩ් එකක් ගන්න ඕන බන් 250SSD + 1TB HDD දෙකම full වෙලා තියෙන්නේ, rom එක ගලවල 2TB එකක් ගහන්න හිතන් ඉන්නේ, මොනාද හොද බ්‍රෑන්ඩ්? මේ දවස් වල කොහෙද ගන්න තියෙන්නේ කොට්ටාව අවට... delivery හරි කමක් නෑ එක දවසෙන් වගේ ගෙන්නගන්න පුළුවන් නං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113

    ROM එක කිව්වෙ DVD ROM එකද? එහෙනම් 2.5inch එකක්නෙ ගන්න වෙන්නේ
     
    • Like
    Reactions: TNHM

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ROM එක කිව්වෙ DVD ROM එකද? එහෙනම් 2.5inch එකක්නෙ ගන්න වෙන්නේ
    ඔව් ඔව්. මේක අරන් අව්රුදු 4ක් වෙනවා තාම දෙපාරකට වැඩිය use කරලා නෑ rom එක. windows ගැහුවෙත් පෙන් එකෙන්. ලැප් වලට කොහොමත් ගහන්න පුළුවන් 2.5inch තමා නේ?
     
    • Like
    Reactions: TNHM

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඔව් ඔව්. මේක අරන් අව්රුදු 4ක් වෙනවා තාම දෙපාරකට වැඩිය use කරලා නෑ rom එක. windows ගැහුවෙත් පෙන් එකෙන්. ලැප් වලට කොහොමත් ගහන්න පුළුවන් 2.5inch තමා නේ?
    ඔව් 2.5inch HDD තියේද දන්නෑ මෙහේ ඔක්කොම 3.5 ඒව තියෙන්නෙ, SSD නම් තියෙනවා
     
    • Like
    Reactions: NRTG and TNHM

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    250ssd eka 2500 wage wikunanawa nam kiyahan mama ekak hoyanawa
    m.2 NVME එකක් බන් මන් ගහල තියෙන්නේ. 11ක් උනා Lexar එක

    ඔව් 2.5inch HDD තියේද දන්නෑ මෙහේ ඔක්කොම 3.5 ඒව තියෙන්නෙ, SSD නම් තියෙනවා
    3.5 කියන්නේ pc වල size එක නේද? මන් M.2 SSD එකක් primary විදියට ගහල OS එක දාල, ලැප් එක අලුතෙන් ගෙනෙද්දීම තිබ්බ 1TB hard එක secondary විදියට use කරන්නේ. උබ කියන්නේ දැන් මේ ලැප් එකේ ගහල තියෙන ජාතියේ hard කඩේ ගන්න නෑ කියලද? (HDD)
    ------ Post added on Sep 29, 2021 at 11:47 PM
     
    • Like
    Reactions: TNHM

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    3.5 කියන්නේ pc වල size එක නේද? මන් M.2 SSD එකක් primary විදියට ගහල OS එක දාල, ලැප් එක අලුතෙන් ගෙනෙද්දීම තිබ්බ 1TB hard එක secondary විදියට use කරන්නේ. උබ කියන්නේ දැන් මේ ලැප් එකේ ගහල තියෙන ජාතියේ hard කඩේ ගන්න නෑ කියලද? (HDD)
    ------ Post added on Sep 29, 2021 at 11:47 PM

    ඔන්ලයින් නම් හොයාගන්න නෑ වගේ ඔක්කොම 2.5inch තියෙන්නෙ SATA SSD
     
    • Like
    Reactions: TNHM

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ඔන්ලයින් නම් හොයාගන්න නෑ වගේ ඔක්කොම 2.5inch තියෙන්නෙ SATA SSD
    nanotech එකේ නං 1TB එක තියෙනවා කිව්වා, මට ඕන එක පාර 2TB එකක්ම ගන්න. ආයේ lap upgrade එකකට යනකොට ඕන නං එකට ගහගන්නත් පුළුවන්නේ
     
    • Like
    Reactions: TNHM and Hyaenidae

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    හාඩි එක සුද්ධ කරපන් ඔච්චර මොනවා තියන් ඉන්නවාද? නැත්නම් external එකක් අරන් බැකප් කරපන්. ලැපේ තියන්න ඉන්න එපා. අනික SSD පුරවන්න එපා life time අඩුවෙනවා. 2 tb HDD 2.5 එනවා අඩුයි දන්න තරමට
     
    • Like
    Reactions: NRTG and TNHM

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    හාඩි එක සුද්ධ කරපන් ඔච්චර මොනවා තියන් ඉන්නවාද? නැත්නම් external එකක් අරන් බැකප් කරපන්. ලැපේ තියන්න ඉන්න එපා. අනික SSD පුරවන්න එපා life time අඩුවෙනවා. 2 tb HDD 2.5 එනවා අඩුයි දන්න තරමට
    Game ෆිල්ම් තමයි බන් ගොඩක්ම. ෆිල්ම් නං අයින් කලත් ඉස්සර ඉදන් ෆොටෝස්, වීඩියෝස් එහෙම තියෙනවා ඒවා තියන් ඉන්න ඕනේ. portable හාඩ් use කරන්න කැමති නෑ බන්. ඕන වෙලාවක ගන්න තියෙන්නේ ඕනේ, ඕව උස්සන් යන්න බෑ හැම තැනම කරදරයි. (මන් ලැප් එක නිතරම හැම තැනම ගෙනියනවා ජොබ් එකේ හැටි නිසා.) SSD එකේ තියෙන්නේ OS එකයි softwares ටිකයි විතරයි. දැන් ඒක ෆුල් වෙලා තියෙන්නේ අනික් හාඩ් එක ෆුල් වෙලා හන්ද , නැත්තන් gb 100ක් විතර free වෙනවා.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Game ෆිල්ම් තමයි බන් ගොඩක්ම. ෆිල්ම් නං අයින් කලත් ඉස්සර ඉදන් ෆොටෝස්, වීඩියෝස් එහෙම තියෙනවා ඒවා තියන් ඉන්න ඕනේ. portable හාඩ් use කරන්න කැමති නෑ බන්. ඕන වෙලාවක ගන්න තියෙන්නේ ඕනේ, ඕව උස්සන් යන්න බෑ හැම තැනම කරදරයි. (මන් ලැප් එක නිතරම හැම තැනම ගෙනියනවා ජොබ් එකේ හැටි නිසා.) SSD එකේ තියෙන්නේ OS එකයි softwares ටිකයි විතරයි. දැන් ඒක ෆුල් වෙලා තියෙන්නේ අනික් හාඩ් එක ෆුල් වෙලා හන්ද , නැත්තන් gb 100ක් විතර free වෙනවා.
    cloud storage ekak use karapanko itin
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    buy a portable for backing up which would be more convenient
    you can take the 2.5 drive inside from a portable and install it directly into laptop (can't do with wd portables afik because usb circuit is directly soldered on)
    but this will void the warranty
     
    • Like
    Reactions: NRTG

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    කොහොමද lap එකේ cd drive එක අයින් කරලා එකට හරි යන HDD ක් හරි ssd එකක් දන Caddy එක හොයාගන්නේ
    මගේ lap එක lenovo g50-80
     
    • Like
    Reactions: Gihanjs

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    කොහොමද lap එකේ cd drive එක අයින් කරලා එකට හරි යන HDD ක් හරි ssd එකක් දන Caddy එක හොයාගන්නේ
    මගේ lap එක lenovo g50-80
    Hama ekkatama eka wge mm hithanne.ara eject krna button eka thiyana caalla wthrak galawala e tray ekata set kranna pluwan