ලැප් එකට හාඩ් එකක් ගන්න ඕන බන් 250SSD + 1TB HDD දෙකම full වෙලා තියෙන්නේ, rom එක ගලවල 2TB එකක් ගහන්න හිතන් ඉන්නේ, මොනාද හොද බ්රෑන්ඩ්? මේ දවස් වල කොහෙද ගන්න තියෙන්නේ කොට්ටාව අවට... delivery හරි කමක් නෑ එක දවසෙන් වගේ ගෙන්නගන්න පුළුවන් නං.
ROM එක කිව්වෙ DVD ROM එකද? එහෙනම් 2.5inch එකක්නෙ ගන්න වෙන්නේලැප් එකට හාඩ් එකක් ගන්න ඕන බන් 250SSD + 1TB HDD දෙකම full වෙලා තියෙන්නේ, rom එක ගලවල 2TB එකක් ගහන්න හිතන් ඉන්නේ, මොනාද හොද බ්රෑන්ඩ්? මේ දවස් වල කොහෙද ගන්න තියෙන්නේ කොට්ටාව අවට... delivery හරි කමක් නෑ එක දවසෙන් වගේ ගෙන්නගන්න පුළුවන් නං.
ඔව් ඔව්. මේක අරන් අව්රුදු 4ක් වෙනවා තාම දෙපාරකට වැඩිය use කරලා නෑ rom එක. windows ගැහුවෙත් පෙන් එකෙන්. ලැප් වලට කොහොමත් ගහන්න පුළුවන් 2.5inch තමා නේ?ROM එක කිව්වෙ DVD ROM එකද? එහෙනම් 2.5inch එකක්නෙ ගන්න වෙන්නේ
ඔව් 2.5inch HDD තියේද දන්නෑ මෙහේ ඔක්කොම 3.5 ඒව තියෙන්නෙ, SSD නම් තියෙනවාඔව් ඔව්. මේක අරන් අව්රුදු 4ක් වෙනවා තාම දෙපාරකට වැඩිය use කරලා නෑ rom එක. windows ගැහුවෙත් පෙන් එකෙන්. ලැප් වලට කොහොමත් ගහන්න පුළුවන් 2.5inch තමා නේ?
m.2 NVME එකක් බන් මන් ගහල තියෙන්නේ. 11ක් උනා Lexar එක250ssd eka 2500 wage wikunanawa nam kiyahan mama ekak hoyanawa
3.5 කියන්නේ pc වල size එක නේද? මන් M.2 SSD එකක් primary විදියට ගහල OS එක දාල, ලැප් එක අලුතෙන් ගෙනෙද්දීම තිබ්බ 1TB hard එක secondary විදියට use කරන්නේ. උබ කියන්නේ දැන් මේ ලැප් එකේ ගහල තියෙන ජාතියේ hard කඩේ ගන්න නෑ කියලද? (HDD)ඔව් 2.5inch HDD තියේද දන්නෑ මෙහේ ඔක්කොම 3.5 ඒව තියෙන්නෙ, SSD නම් තියෙනවා
3.5 කියන්නේ pc වල size එක නේද? මන් M.2 SSD එකක් primary විදියට ගහල OS එක දාල, ලැප් එක අලුතෙන් ගෙනෙද්දීම තිබ්බ 1TB hard එක secondary විදියට use කරන්නේ. උබ කියන්නේ දැන් මේ ලැප් එකේ ගහල තියෙන ජාතියේ hard කඩේ ගන්න නෑ කියලද? (HDD)
------ Post added on Sep 29, 2021 at 11:47 PM
nanotech එකේ නං 1TB එක තියෙනවා කිව්වා, මට ඕන එක පාර 2TB එකක්ම ගන්න. ආයේ lap upgrade එකකට යනකොට ඕන නං එකට ගහගන්නත් පුළුවන්නේඔන්ලයින් නම් හොයාගන්න නෑ වගේ ඔක්කොම 2.5inch තියෙන්නෙ SATA SSD
ආ ඔව්nanotech එකේ නං 1TB එක තියෙනවා කිව්වා, මට ඕන එක පාර 2TB එකක්ම ගන්න. ආයේ lap upgrade එකකට යනකොට ඕන නං එකට ගහගන්නත් පුළුවන්නේ
Game ෆිල්ම් තමයි බන් ගොඩක්ම. ෆිල්ම් නං අයින් කලත් ඉස්සර ඉදන් ෆොටෝස්, වීඩියෝස් එහෙම තියෙනවා ඒවා තියන් ඉන්න ඕනේ. portable හාඩ් use කරන්න කැමති නෑ බන්. ඕන වෙලාවක ගන්න තියෙන්නේ ඕනේ, ඕව උස්සන් යන්න බෑ හැම තැනම කරදරයි. (මන් ලැප් එක නිතරම හැම තැනම ගෙනියනවා ජොබ් එකේ හැටි නිසා.) SSD එකේ තියෙන්නේ OS එකයි softwares ටිකයි විතරයි. දැන් ඒක ෆුල් වෙලා තියෙන්නේ අනික් හාඩ් එක ෆුල් වෙලා හන්ද , නැත්තන් gb 100ක් විතර free වෙනවා.හාඩි එක සුද්ධ කරපන් ඔච්චර මොනවා තියන් ඉන්නවාද? නැත්නම් external එකක් අරන් බැකප් කරපන්. ලැපේ තියන්න ඉන්න එපා. අනික SSD පුරවන්න එපා life time අඩුවෙනවා. 2 tb HDD 2.5 එනවා අඩුයි දන්න තරමට
cloud storage ekak use karapanko itinGame ෆිල්ම් තමයි බන් ගොඩක්ම. ෆිල්ම් නං අයින් කලත් ඉස්සර ඉදන් ෆොටෝස්, වීඩියෝස් එහෙම තියෙනවා ඒවා තියන් ඉන්න ඕනේ. portable හාඩ් use කරන්න කැමති නෑ බන්. ඕන වෙලාවක ගන්න තියෙන්නේ ඕනේ, ඕව උස්සන් යන්න බෑ හැම තැනම කරදරයි. (මන් ලැප් එක නිතරම හැම තැනම ගෙනියනවා ජොබ් එකේ හැටි නිසා.) SSD එකේ තියෙන්නේ OS එකයි softwares ටිකයි විතරයි. දැන් ඒක ෆුල් වෙලා තියෙන්නේ අනික් හාඩ් එක ෆුල් වෙලා හන්ද , නැත්තන් gb 100ක් විතර free වෙනවා.
already 300GB+ data onedrive dala use karanawa. dan lap eke thiyena tika cloud dala bacloud storage ekak use karapanko itin
Hama ekkatama eka wge mm hithanne.ara eject krna button eka thiyana caalla wthrak galawala e tray ekata set kranna pluwanකොහොමද lap එකේ cd drive එක අයින් කරලා එකට හරි යන HDD ක් හරි ssd එකක් දන Caddy එක හොයාගන්නේ
මගේ lap එක lenovo g50-80