ලැප් එකට caddy එකක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලැප් එකේ තියෙන හාඩ් එක දාගන්න caddy එකක් ගන්න ඕනේ.මේකට ගැලපෙන සයිස් එක මොකක්ද?විකුණන එකෙක් ගෙන් ඇහුවම කිව්වේ නම් 12.7mm වගේලු සෙට් වෙන්නේ.දැනට මිනිහා ගාව තියෙන්නේ ඊට අඩු එකකලු(9.5mm)

    මෙන්න ලැප් එකේ CD Rom එක

    53-E25-C87-D834-4-AF4-AAE7-212-CF3-A16017.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    ලැප් එකේ මොඩ්ල් එකෙන් හොයන එක ලේසියි
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ලැප් එකේ තියෙන හාඩ් එක දාගන්න caddy එකක් ගන්න ඕනේ.මේකට ගැලපෙන සයිස් එක මොකක්ද?විකුණන එකෙක් ගෙන් ඇහුවම කිව්වේ නම් 12.7mm වගේලු සෙට් වෙන්නේ.දැනට මිනිහා ගාව තියෙන්නේ ඊට අඩු එකකලු(9.5mm)

    මෙන්න ලැප් එකේ CD Rom එක

    53-E25-C87-D834-4-AF4-AAE7-212-CF3-A16017.jpg
    Laptop එකේ full model number එක හරි serial number එක හරි ඕනෙ ඕක හොයා ගන්න.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    රිවීව් දැක්කම එපා වෙනවා

    මුන් වැරදි සයිස් එවලද

    දැන් සයිස් එක ශුවර්නේ. ලාබම තැනෙන් 12.7mm එකක් ගන්න කඩේ හරි හොඳ රිවීව්ස් තියෙන Daraz/ Aliexpress ශොප් එකකින් හරි වෙන තැනකින් හරි
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් සයිස් එක ශුවර්නේ. ලාබම තැනෙන් 12.7mm එකක් ගන්න කඩේ හරි හොඳ රිවීව්ස් තියෙන Daraz/ Aliexpress ශොප් එකකින් හරි වෙන තැනකින් හරි
    ඔව් ලින්ක් එකේ නම් ඔක්කොම රිටර්න් වගේ

    සයිස් එක ගැලපුනාම හරි නේද? වෙන බලන්න දෙයක් තියෙනවද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    ඔව් ලින්ක් එකේ නම් ඔක්කොම රිටර්න් වගේ

    සයිස් එක ගැලපුනාම හරි නේද? වෙන බලන්න දෙයක් තියෙනවද
    නෑ නේ?

    https://www.daraz.lk/products/hard-...-2nd-sata-hdd-ssd-i126943773-s1043621536.html

    රිවීව්ස් හොඳයි අර ඊයෙ ශෙයා කරපු ෆ්රී ශිපින් කූපන් එක තාම තියෙනවනං 690 ට ගෙදරටම ගෙන්නගතහැකි
     
    • Sad
    Reactions: Dr.Amdan