ලැප් එකේ තියෙන හාඩ් එක දාගන්න caddy එකක් ගන්න ඕනේ.මේකට ගැලපෙන සයිස් එක මොකක්ද?විකුණන එකෙක් ගෙන් ඇහුවම කිව්වේ නම් 12.7mm වගේලු සෙට් වෙන්නේ.දැනට මිනිහා ගාව තියෙන්නේ ඊට අඩු එකකලු(9.5mm)
මෙන්න ලැප් එකේ CD Rom එක
මෙන්න ලැප් එකේ CD Rom එක
