ලැප් එකේ ඇණයක පොට ගිහින්

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    අලුතෙන් රැම් එකක් ගෙනල්ලා ඒක හයි කරන්ඩ කියල බලනකොට ලැප් එක පිටිපස්සෙ මැද කවරෙ තියන ඇණ 3න් 1ක් ගැලවෙන්නෑ. Screwdriver එක, එකතැන කැරකෙනවා. දැන් මං Mk ? 😑
     
    • Like
    • Sad
    Reactions: NRTG and ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Ram එක ගහන්න key board එක අයින් කරලා ගහන්න පුලුවන්නේ. ඔයාගේ lap එකේ එහෙම බැරිද?
     
    • Like
    Reactions: NRTG and HmNRazor

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ස්කෘව් ඩ්‍රයිව් එකට කඩදාසි කෑල්ලක් තියල ඇණය ගලවන්න ට්‍රයි කරන්න. මැග්නටික් ස්කෘව් ඩ්‍රයිව් එකක් තියෙනවා නම් එකකින් වුනත් ඇදිල එනවා.
     
    • Like
    Reactions: NRTG and HmNRazor

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    කරනවානම් ගොඩක් දේවල් තියෙනවා.. Superglue හරි epoxy හරි දාලා පොට ගිය ඇණයට ඉස්කුරුප්පු ව තියලා welunama galawnna.. ඉස්කුරුප්පු ව ඉතින් aul යයි.
     
    • Like
    Reactions: NRTG and HmNRazor

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    lap eka mese uda thiyapan e ane yata paththa eliyata ena wdiyata, iita passe iskuruppuwa kandamaka athullala aran hemin karakona gaman thattu karapa, atha bara krnna epa. ethkota oka bimata watei
    kiyapude therunada manda
    mage ewath ehemmai galewwe
     
    • Like
    Reactions: NRTG and HmNRazor

    HmNRazor

    Well-known member
  • Lube මොනා හරි දාලා ඇනේ glue seal එහෙම තියනවා නම් ඒවා බුරුල් කරගන්න, පස්සේ අර උඩින් කියලා තියන විදියට super glue trick එක කරලා බලන්න, මට ඔහොම වෙලා මම එක පාරක් wd40 cotton bug එකකට spray කරලා ඇනේ වටේට දාලා seal බුරුල් කර ගත්තා, මගේ ඇනේ නම් ලාවට පොට තිබ්බා නිසා අවුලක් උනේ නෑ, අවුල තිබ්බේ glue seal එකක් තිබුණා ඇන වල
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    mata una me wage ekak

    six6rdzm1z061.jpg
     
    • Like
    Reactions: NRTG

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Matath oka vela thiyenava. Ane karanavana gaman blade ekakin adala ganna. Nethnam upside down karala galawanna. Gravity eka aneta ahu wena vidihata.
     
    • Like
    Reactions: NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අලුතෙන් රැම් එකක් ගෙනල්ලා ඒක හයි කරන්ඩ කියල බලනකොට ලැප් එක පිටිපස්සෙ මැද කවරෙ තියන ඇණ 3න් 1ක් ගැලවෙන්නෑ. Screwdriver එක, එකතැන කැරකෙනවා. දැන් මං Mk ? 😑
    මගෙත් ඔහොම තමා මම බ්ලේඩ් එකක් පැත්තෙන් යවලා ස්කෲ එකෙන් අල්ලනවා එතකොට ගැළවෙනවා

    1659888951837.png
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කටතියලා අදින්න පරිස්සමින් ගිලෙන්න පුළුවන්
    පෑන් බටේ හොදයි පිටිපස්සෙන් ගලවලා තුඩ පැත්තට කට තියලා අදින්න atlas max පෑන වැඩේට සෙට්

    mata una me wage ekak

    six6rdzm1z061.jpg
    ඉස්සරලා සුපර් ග්ලූ දාලා ප්ලේස් කරගෙන ග්ලූගන් එකෙන් වටේ ගානට පුරවන්න
    ඕක නම් එකපාරින් ග්ලූගන් එකෙන් කරන්න පුලුවන් වැඩක් හැබැයි හින්ජ් එක ගාව නම් කරාට වැඩක් නෑ ගැලවෙනවා
    හැතුලට දාලා පොඩ්ඩක් රත් කරලා වටේ ප්ලාස්ටික් එක තදකරත් හරියාවි
    පොට ගිහින් නම් අලුත් එකක් දාලා කරන්න පරන ඒවා දාන්න එපා
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    මගෙත් ඔහොම තමා මම බ්ලේඩ් එකක් පැත්තෙන් යවලා ස්කෲ එකෙන් අල්ලනවා එතකොට ගැළවෙනවා

    View attachment 181081
    Mehema thama math kare
    Mageth ana 6n ekaka pota gihin thibbe
    eka galawala danna hadaddi ane newei awula lap eke casing eke
    Dan glue gun eken ethana alawala thiyenne
     
    • Sad
    Reactions: Himazharin

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඇනේ ට්විසර් එකකින් හෝ පිහි තුඩකින් උඩට අල්ලන් ඉන්න ගමන් කරකවල ගලවගන්න

    ඇනේ පොට ගිහින් නම් ඒ වර්ගයේ ඇනයක් සමහරවිට ලැප් එක ගෙනා ඒජන්ට් ගෙන් ගන්න පුළුවන්
    ලැප් හව්සින් එකේ පොට ගිහින් නම් ටිකක් කරදරයි
    එහෙම උනොත් ඊළගට ලොකු සයිස් එකට පොට ලියවන පට්ටලේ දම්මල පොට ලියව ගන්න
    ඒ සයිස් ඇනයක් දාන්න
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    samahara ena wala C lip ekak enawa..ehema wunoth ene gelawila athata enne nehe chasing eke hitinawa. ehema ekakda balanna

    ehema nettam anith okkoma ena tika galawala deneta gelawenne nethi ene hariya chasing eka poddak athe ganata palal karanna. ehema karagena inna gaman ene karakawanna.