අලුතෙන් රැම් එකක් ගෙනල්ලා ඒක හයි කරන්ඩ කියල බලනකොට ලැප් එක පිටිපස්සෙ මැද කවරෙ තියන ඇණ 3න් 1ක් ගැලවෙන්නෑ. Screwdriver එක, එකතැන කැරකෙනවා. දැන් මං Mk ? 
මගෙත් ඔහොම තමා මම බ්ලේඩ් එකක් පැත්තෙන් යවලා ස්කෲ එකෙන් අල්ලනවා එතකොට ගැළවෙනවාඅලුතෙන් රැම් එකක් ගෙනල්ලා ඒක හයි කරන්ඩ කියල බලනකොට ලැප් එක පිටිපස්සෙ මැද කවරෙ තියන ඇණ 3න් 1ක් ගැලවෙන්නෑ. Screwdriver එක, එකතැන කැරකෙනවා. දැන් මං Mk ?![]()
යකෝ ලැප් එකේ ඇනේට පාස්සන්න...ඇණේ හෙඩ් එකට යකඩ කෑල්ලක් පාස්සල ලොක් අඬුවක් දාල ඇදල කරකවල ගන්න....
පෑන් බටේ හොදයි පිටිපස්සෙන් ගලවලා තුඩ පැත්තට කට තියලා අදින්න atlas max පෑන වැඩේට සෙට්කටතියලා අදින්න පරිස්සමින් ගිලෙන්න පුළුවන්
ඉස්සරලා සුපර් ග්ලූ දාලා ප්ලේස් කරගෙන ග්ලූගන් එකෙන් වටේ ගානට පුරවන්නmata una me wage ekak
![]()
මගෙත් ඔහොම තමා මම බ්ලේඩ් එකක් පැත්තෙන් යවලා ස්කෲ එකෙන් අල්ලනවා එතකොට ගැළවෙනවා
View attachment 181081
Mehema thama math kareමගෙත් ඔහොම තමා මම බ්ලේඩ් එකක් පැත්තෙන් යවලා ස්කෲ එකෙන් අල්ලනවා එතකොට ගැළවෙනවා
View attachment 181081