ලැප් එකේ බැටරිය

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පැටියා;17229047 said:
    චාජ් එකට ගහලා දුවන්නෙ මාත්. ලැප ගත්ත කාලෙ නම් ෆුල් කැටයං දාලා පිලිවෙලට සතියට සැරයක් වගේ ෆුල් බස්සලා ආය නැග්ගුවා. දැන් නම් බලු සැලකිලි. දැං දවස් දෙකකට සැරයක් වගේ තමා ලැප ඕෆ් කරන්නෙත් :D

    අපිත් එහෙම තමයි බං. අඩුම තරමේ ෆයිල්ස් වත් පිලිවෙලකට නැහැ. :dull::dull:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    පැටියා;17229047 said:
    චාජ් එකට ගහලා දුවන්නෙ මාත්. ලැප ගත්ත කාලෙ නම් ෆුල් කැටයං දාලා පිලිවෙලට සතියට සැරයක් වගේ ෆුල් බස්සලා ආය නැග්ගුවා. දැන් නම් බලු සැලකිලි. දැං දවස් දෙකකට සැරයක් වගේ තමා ලැප ඕෆ් කරන්නෙත් :D

    :D:D:D:P:P
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    Lap එකේ Battery එක Full Charge කරලා Power Disconnect කරලා පාවිච්චි කරන්න. අපි Phone එකක් පාවිච්චි කරන්නේ අන්න ඒ විදියට. දිගටම පාවිච්චි කරන්න ඔන නම් Battery එක ගලවලා දාලා Direct Power පාවිච්චි කරන්න. Battery එක තියද්දි Direct Power on කරගෙන වැඩ කරනවා කියන්නේ Battery එකට සොරි වෙනවා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Lap එකේ Battery එක Full Charge කරලා Power Disconnect කරලා පාවිච්චි කරන්න. අපි Phone එකක් පාවිච්චි කරන්නේ අන්න ඒ විදියට. දිගටම පාවිච්චි කරන්න ඔන නම් Battery එක ගලවලා දාලා Direct Power පාවිච්චි කරන්න. Battery එක තියද්දි Direct Power on කරගෙන වැඩ කරනවා කියන්නේ Battery එකට සොරි වෙනවා

    fva2aa.jpg
     
    Dec 30, 2011
    109
    4

    :no:
    පචනේ ලැප්ටොප් ෆෝන් වගේ නෙවෙයි බං බැටරි නැති වුනත් ඩිරෙක්ට් ගහල යුස් කරහැකි ඒ කියන්නෙ බැටරි ෆුල් චාජ් වුණාම බැටරි එකත් එක්ක තියෙන සම්බන්දෙ නැති වෙනව පස්සෙ ඩිරෙක්ට් මයි ගන්නෙ හරියට අර UPS එකක් වගේ ඩිරෙක්ට් නැති උනාම ආය බැටරි එකෙන් ගන්නෙ
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    :no:
    පචනේ ලැප්ටොප් ෆෝන් වගේ නෙවෙයි බං බැටරි නැති වුනත් ඩිරෙක්ට් ගහල යුස් කරහැකි ඒ කියන්නෙ බැටරි ෆුල් චාජ් වුණාම බැටරි එකත් එක්ක තියෙන සම්බන්දෙ නැති වෙනව පස්සෙ ඩිරෙක්ට් මයි ගන්නෙ හරියට අර UPS එකක් වගේ ඩිරෙක්ට් නැති උනාම ආය බැටරි එකෙන් ගන්නෙ

    :confused::confused::confused:
     
    sdgunathilaka

    Junior member
  • Jul 4, 2010
    72
    2
    8
    hama welema main power eken weda karapan eth battery eke cycle ekak tiya ganin masekatawath beetery full dead karala full charg karapan man oka godak durata karanawa tamath mage lap eke battery eka 4hur witara tiyenawa video baladith dan awurudu 4k wenawa
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මම නම් ‍චාර්ජර් එක හැම වෙලාවෙම ගහල තියෙන්නෙ. කරන්ට් නැති වෙලාවක විතරයි බැටරියෙන් වැඩ කරන්නෙ. දැන් තියෙන ලැප් වල ඔටෝ ඔක්කොම මැනේජ් කරගන්නව. පොඩ්ඩක් හිතපන් කො. පොසෙසර්, මදර්බෝඩ්, විජීඒ, රැම් වගේ සංකීර්ණ දේවල් තියෙන ලැප් එකක චාර්ජින් කොන්ට්‍රෝලර් වගේ ටොයිස් සර්කිට් කෑල්ලක් නැති වෙන්න හේතුවක් නෑනේ.

    මගේ ලැප් එකේ නම් චාර් එකට ගැහුවහම බැටරිය චාර්ජ් වෙන එල්ඊඩී එක පත්තු වෙනව. ඊට පස්සේ බැටරිය 100% චාජ් වුනාට පස්සේ ඒ චාජ් වෙන එල්ඊඩී එක නිවෙනව. ඒ කියන්නේ බැටරිය චාජ් වෙන එක නවතිනව. ආයෙත් බැටරිය ටික දවසකින් යම් කිසි අගයක් දක්වා බැස්සට පස්සෙ තමා චාජ් වෙන්න පටන් ගන්නේ. එතකම් චාජ් වෙන්නෙ නෑ. අපිට කරන්න තියෙන්නෙ ලැප් එක පාවිච්චි කරන එක විතරයි. ලැප් එකේ චාජින් කොන්ට්‍රෝලර් එක චාර්ජ් කරන වැඩේ පාලනය කරගන්නව.

    ඔයිට අමතරව ඔයාගේ ලැප් මොඩල් එකේ මැනුවල් එකේ විෂේශයෙන් සදහන් කරල නැත්තම් සාමාන්‍ය විදියට පාවිච්චි කරන්න තියෙන්නෙ.