ලැප් එකේ බැටරිය
මචන්ලා..මේකේ ඉන්න උන් ගොඩ දෙනෙක්ට ලැප් තියනවනේ..මම මේ අහන දේට පැහැදිලි නිවැරදි උත්තරයක් දීපල්ලා...
1. ලැප් එකේ බැටරිය සවුත්තු නොවී තියාගන්න නම් කරන්න ඕන ලැප් එක නිතරම power එකට ගහලා බැටරි බහින්න නොදී තියන් ඉන්න එකද?
2. එහෙම නැත්නං බැටරිය 10% ක් විතර බහිනකන් ඉදලා ෆුල් චාජ් කරලා ගලවන එකද??
මේකට නෙට් එකේ උනත් එක එක සයිට් වල එක එක උත්තර බන් දීලා තියෙන්නේ..හරි ක්රමේ මොකක්ද කියපල්ලකෝ...

aiyn karanna una dc power eke duwala