ලැප් එකේ CPU ෆැන් එකක් ගන්න

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,334
    2,979
    113
    නයිට්‍රෝ 5 එකක ලැප් එකේ ෆැන් එක වැඩ කරන් නැතුව ගියා. ටෙම්ප් එක 60 -70 අතරෙ යන්වා. හදිස්සි වැඩක ඉන්නෙ මෙහෙම අද දවස වැඩ කලාට අව්ල්ක් යයිද

    Screenshot (1).png

    සුවර් තැනක් දාගෙන යන්න්කො දවසින් හදා ගන්න. බම්බලපිටිය අවට
     
    • Like
    Reactions: Janatha Jhon

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,334
    2,979
    113
    machan oke fan eka kalin niwan giya kiyanne lap eka amba heat wenwa athi. so be careful. IC ekak wage burn unoth ubata jiwithema epa wei
    Na bn sathiyaka withra idan podi saddak thibba hela wenakota lap eka, sure nathi hinda mn nitro sense eka on karan hitiye hamawelema, fan speed temp check una

    meka une hawasa poddak amuthu saddak awa poddak wegen hela unama.
    fan eka kela une ethakota

    godak kal ekak newe
     
    • Love
    Reactions: Nidarshana_k

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ලංකාවේ තියෙන්නේ ජරාව බන්. අලි එකෙන් ඔරිජිනල් එකක් ගෙන්න ගනින්. සතියක් දෙකක් යයි.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නයිට්‍රෝ 5 එකක ලැප් එකේ ෆැන් එක වැඩ කරන් නැතුව ගියා. ටෙම්ප් එක 60 -70 අතරෙ යන්වා. හදිස්සි වැඩක ඉන්නෙ මෙහෙම අද දවස වැඩ කලාට අව්ල්ක් යයිද

    View attachment 228748

    සුවර් තැනක් දාගෙන යන්න්කො දවසින් හදා ගන්න. බම්බලපිටිය අවට
    fan eka wada nathiwa lap eka on wenawada bn... off wenne or restart wenne nathida? bamba nam inne barcklays gihin hadaa ganna.... podi dewal un ewelema wage karala denawa....
     
    • Love
    Reactions: StealthySeeker

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,334
    2,979
    113
    ලංකාවේ තියෙන්නේ ජරාව බන්. අලි එකෙන් ඔරිජිනල් එකක් ගෙන්න ගනින්. සතියක් දෙකක් යයි.
    Dan hadisi wadaka inne bn, 30 iwara wena project ekak. echchara kal fan ekak nathuwa yann be

    fan eka wada nathiwa lap eka on wenawada bn... off wenne or restart wenne nathida? bamba nam inne barcklays gihin hadaa ganna.... podi dewal un ewelema wage karala denawa....
    On wenwa bn, heat wadi unoth restart wei, dan nn stand fan ekak gahagena inne lap ekata udin xD
    ------ Post added on Apr 24, 2024 at 8:50 PM