නයිට්‍රෝ 5 එකක ලැප් එකේ ෆැන් එක වැඩ කරන් නැතුව ගියා. ටෙම්ප් එක 60 -70 අතරෙ යන්වා. හදිස්සි වැඩක ඉන්නෙ මෙහෙම අද දවස වැඩ කලාට අව්ල්ක් යයිද
සුවර් තැනක් දාගෙන යන්න්කො දවසින් හදා ගන්න. බම්බලපිටිය අවට
සුවර් තැනක් දාගෙන යන්න්කො දවසින් හදා ගන්න. බම්බලපිටිය අවට