ලැප් එක ඔන් වෙන්නෙ නෑ
මම ලැප් එක මාසෙකින් විතර ඔන් කරා. දැන් ලැප් එක ඔන් වෙන්නෙ නෑ. Power adaptor එකේ කොළ පාට LED එක blink වෙනවා. බැටරිය ගලවලා කරත් blink වෙනවා...මොකද්ද සීන් එක????
දන්න අය උදව් කරන්න.