ලැප් එක ඔන් වෙන්නෙ නෑ

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලැප් එක ඔන් වෙන්නෙ නෑ

    මම ලැප් එක මාසෙකින් විතර ඔන් කරා. දැන් ලැප් එක ඔන් වෙන්නෙ නෑ. Power adaptor එකේ කොළ පාට LED එක blink වෙනවා. බැටරිය ගලවලා කරත් blink වෙනවා...මොකද්ද සීන් එක????
    දන්න අය උදව් කරන්න
    .
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    machan lap ohoma on nokara kaalayak thibbama oka wenawa..mageth una..
    lap1 rath wenna ona.. digatama charg wenna gahala thiyapan peya gaanak. kihipa wathawak try karanna on karanna... loku aulak na.. aniwa sathiyakata paarakwath on krala lapa 2,3 hours daala thiyapan..natnam badu thamaa
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    machan lap ohoma on nokara kaalayak thibbama oka wenawa..mageth una..
    lap1 rath wenna ona.. digatama charg wenna gahala thiyapan peya gaanak. kihipa wathawak try karanna on karanna... loku aulak na.. aniwa sathiyakata paarakwath on krala lapa 2,3 hours daala thiyapan..natnam badu thamaa

    Tnx...but macho battery eka galawala power connect karath power supply eke led eka blink wenawane
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බැටරි බැහැල ඇති බන්
    පොඩ්ඩක් චාර්ජ් කරල බලහන්
    බැටරි එක අයින් කරලා ඩිරෙක්ට් කරන්ට් එකට ගහල බලහන්
    එහෙමත් හරි ගියේ නැත්නම් රැම් එක පොඩ්ඩක් ගලවලා අනිත් ස්ලොට් එකට ගහල බලහන් ශේප් එකේ
    බයෝස් එකටවත් එන්නෙ නැද්ද මොකද්ද මොඩල් එක
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බැටරි බැහැල ඇති බන්
    පොඩ්ඩක් චාර්ජ් කරල බලහන්
    බැටරි එක අයින් කරලා ඩිරෙක්ට් කරන්ට් එකට ගහල බලහන්
    එහෙමත් හරි ගියේ නැත්නම් රැම් එක පොඩ්ඩක් ගලවලා අනිත් ස්ලොට් එකට ගහල බලහන් ශේප් එකේ
    බයෝස් එකටවත් එන්නෙ නැද්ද මොකද්ද මොඩල් එක

    Mama balannan.fujitsu ah530 direct power gahuwath blink wenawa.slot 2tama ram gahala tiyenne
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාසයක් නිකම් තියන්න එපා කුකුලෝ.
    චාජ් එකට ගහලා තියලා හරි ගියේ නැත්තම් ram එක ගලවලා පොඩ්ඩක් ගහපන්
    Ram 2 maru karala balanna.nathnam maruwen maruwata gahanna
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    මචෝ power adapter1 lap1ta ගහනනෙ නැතුව බලපන් current1ta විතරක් ගහල ඒත් light1 බ්ලින්ක් වෙනවද බන්?
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අඩෝ ඔහොම නිකන් තියෙන්න හොද නෑ. බැටරිය ගලවලයි තියන්න ඕනේ. මන් නං සතියක් කොහේ හරි යනවනං බැටරිය ගලවනවා. 50% වගේ චර්ගේ කරලා බැටරිය ගලවන්නේ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඩෝ ඔහොම නිකන් තියෙන්න හොද නෑ. බැටරිය ගලවලයි තියන්න ඕනේ. මන් නං සතියක් කොහේ හරි යනවනං බැටරිය ගලවනවා. 50% වගේ චර්ගේ කරලා බැටරිය ගලවන්නේ

    Mata gaanak giye naa ban...mekata mokada wela atthe ban?