ලැප් එක සර්විස් කරගන්න තැනක්

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    ලැප් එක සර්විස් කරගන්න තැනක්

    මචන්ලා මහරගම, නුගේගොඩ හෝ බොරලැස්ගමුව කිට්ටුව ලැප් එක සර්විස් කරගන්න තියන හොඳ තැන් මොනවද? වැඩියෙන් ලොකු ගණන් උස්සන්නෙ නැති වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් පොඩි තැනක් නම් වැඩිය හොඳයි. බම්ප් එකක් වත් දාගෙන යන්න කොල්ලනේ
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    service කරනව කියල මොනවද කරගන්න ඕනෙ?

    මේක 2010 වගේ ගනිපු එකක් ගැන. දැන් වැඩකරන්න අමාරුයි හීට් වෙලා ඕෆ් වෙන සීන් එකක් තියනවා. ඒවා පොඩ්ඩක් බලාගන්න ඕන
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,540
    113
    Inside Your Laptop ;)
    එකෙක් ඉන්නවා.. බඩෙක්.. ඉන්නෙ මාලඹේ... බුවා චා වුනාට බුවාගෙ වැඩ හොදයි..
    http://www.elakiri.com/forum/member.php?u=1489

    යුරාජ් ෂුවර් නැති වුනාට වැඩනන් ෂූවර්.. ඒක තමයි මමත් කිව්වේ..

    :frown::frown: උඹට මම කිව්වා කියලා හිතා ගනින්...... :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,540
    113
    Inside Your Laptop ;)
    profilepic1489_2.gif