ලැප ඉවරායි 2 : රිකවරියට සූදානම්
අන් මචංලා උඹලගෙ උපදෙස් එක්ක ඔන්න මම රිකවරියට ස්කෑනින් එක අහවර කලා. පාටිෂන් එක එහම්පිටිම්ම කලින් ෆයිල් තිබුණ විදිහටම ට්‍රී ස්ට්‍රක්චර් එකට අරගත්තා. හැබැයි ගොඩක් ෆයිල් නෑ. ඕන කරන එව්වා ටිකෙන් වැඩි ගාණක් අපූරුවට තියෙනවා. මම කෙලින්ම අර ෆෝමැට් කරපු ඩ්‍රයිව් එකටම රිකවරි කරන්නද. ඕන කරන සේරම තිබ්බත් හොයන්න හැට පැයක් යනවා. ඕනම කරන ඒවා තියන නිසා අනික්වා නැති එක ගැන අවුලක් නෑ. උපදෙසක් දියල්ලා මචංලා. එකම ෆයිල් එක දෙතුන් තැනක තියෙන නිසා හොයාගන්නත් අමාරුයි. මට පස්සෙ ෆෝල්ඩර් අස්සෙන් ඕන කරන ෆයිල් ටික එලියට ගන්න ඇහැකි නේද. සමහර ෆිල්ම් පවා ඇවිත් තිබුණා. සොෆ්ට් වෙයාර් පවා ඕන කරන ටික තියෙනවා.

පරණ එකක් උඩින් රයිට් උනොත් ආය ඒවා රිකවර් කරන්න බෑ නෙ.