ලැම්බෝගිනියක්

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ලැම්බෝගිනියක්

    පහුගිය දවස්වල මම ඩුබායි මෝල් එක ඉස්සරහින් යද්දි කොල්ලො කෙල්ලො සමුහයක් වාහනයක් වටේ වටවෙලා බලනවයි පිංතූර ගන්නවයි දැකල එතනට ගිහිං බලපුවම කට්ටිය ලැම්බෝගිනියක් වටකරගෙන ඉන්නව දැකල මාත් පිංතූර කීපයක් ගත්තා..

    Cy36k1.jpg


    nKvHuk.jpg


    ZRKRUd.jpg


    2YqZ2X.jpg


    gtTRHH.jpg
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ලැම්බෝගිනිනන් අනේ මන්ද :D ඊට එහා පැත්තේ තියෙන්නේ ඉලක්කම් දෙකේ එකක්. කව්රු හරි තදයෙක් වගේ :yes:
     

    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    dubai police walath thiyenawa.
    owa dubai wala loku dewal nemei.
    mokada rate lokka ratata adarei. hemadema karanne rata wenuwen. minissu harima nidahase inne.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ඩුබායි රටෙත් ඕවා මැජික්ද.. මං හිතුවෙ ලංකාවෙ අපිට විතරයි මැජික් කියලා..:rofl:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    අඩෝ ඩුබායි රටෙත් ඕවා මැජික්ද.. මං හිතුවෙ ලංකාවෙ අපිට විතරයි මැජික් කියලා..:rofl:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    dubaiwala wadi purama inne api wage duppath minissu wada karanna giyapu un..
    ithin apita wagema majic thama ban..
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Lamborghini Aventador

    මේකක් අපේ රටෙත් විකුනන්න තියනවා,මයික්‍රෝ ළඟ බොරැල්ලේ.කළු පාට එකක්