ලැම්බෝගිනියක්
පහුගිය දවස්වල මම ඩුබායි මෝල් එක ඉස්සරහින් යද්දි කොල්ලො කෙල්ලො සමුහයක් වාහනයක් වටේ වටවෙලා බලනවයි පිංතූර ගන්නවයි දැකල එතනට ගිහිං බලපුවම කට්ටිය ලැම්බෝගිනියක් වටකරගෙන ඉන්නව දැකල මාත් පිංතූර කීපයක් ගත්තා..

ඊට එහා පැත්තේ තියෙන්නේ ඉලක්කම් දෙකේ එකක්. කව්රු හරි තදයෙක් වගේ 