ලැම්බෝගිනිය_පෝප්ගේ

Rex0214

Active member
  • Jan 28, 2018
    278
    90
    28
    බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

    bump
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අනේ මන්දා යකෝ!!සිංහලු වගේ මෝඩ හැත්තක් දැක්කේ නැහැ කොහෙවත් :lol:

    සිරා කතාව බන්. ලෝකේ කොහේ හරි මොකක් හරි උනොත් ඒක අල්ලන් තමන්ටම තමන්ගේ ජාතියටම ගරහගන්න උපන් හපන් ජාතියක් අපි.

    ඔය හාමුදුරුවන්ට අල්පේච්ජ තාවය උගන්නන්න යන බහුතරේ කැමති නෑ තමන්ගේ ගෙදර බණකට හාමුදුරුවෝ මරුටියකින් ත්‍රීවීල් කට්ටකින් එනවට.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සින්ග්හල බෞද්ද ගැන කථා කරලා වැඩක් නැ ..අර බුදුපිළිම සෙට් එකක් ගෙනල්ල ඒවාට බදු ගහලා එක ගෙවන්න ඔය 5 ස්ටාර් පන්සල් වල දළදා මාලිගාව ඇතුළුව එකෙක් ඉදිරිපත් උනේ නැ අන්තිමට ගෙවල තියෙන්නේ කතෝලික පොරක් ....(බෞද්ද සහ සින්ග්හල බෞද්ද දෙකක් බව සලකන්න)
     
    • Like
    Reactions: Oli_Vili

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!
     
    • Like
    Reactions: Oli_Vili

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    සින්ග්හල බෞද්ද ගැන කථා කරලා වැඩක් නැ ..අර බුදුපිළිම සෙට් එකක් ගෙනල්ල ඒවාට බදු ගහලා එක ගෙවන්න ඔය 5 ස්ටාර් පන්සල් වල දළදා මාලිගාව ඇතුළුව එකෙක් ඉදිරිපත් උනේ නැ අන්තිමට ගෙවල තියෙන්නේ කතෝලික පොරක් ....(බෞද්ද සහ සින්ග්හල බෞද්ද දෙකක් බව සලකන්න)

    mokadda ban scene eka?
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    සිරා කතාව බන්. ලෝකේ කොහේ හරි මොකක් හරි උනොත් ඒක අල්ලන් තමන්ටම තමන්ගේ ජාතියටම ගරහගන්න උපන් හපන් ජාතියක් අපි.

    ඔය හාමුදුරුවන්ට අල්පේච්ජ තාවය උගන්නන්න යන බහුතරේ කැමති නෑ තමන්ගේ ගෙදර බණකට හාමුදුරුවෝ මරුටියකින් ත්‍රීවීල් කට්ටකින් එනවට.

    අනේද කියන්නේ....කතා කරලා වැඩක් නැහැ සිංහලු ගැනනම්!:lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

    බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

    sirama kathawa machan:love:

    ඇට්ටරයා;23213178 said:
    මේ බෞද්ධ රටේ දළදා මාළිගාව වටේ ලැම්බෝගිනි පදින පුතාලාට සහ, බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

    මගෙන් පාප් තුමාට රෙප්+++ කොහොමද යවන්නේ උබේ අතේ යවන්න බෑ උබ දුන්නේ නැත්නම්:P:love::love:

    මේ බෞද්ධ රටේ දළදා මාළිගාව වටේ ලැම්බෝගිනි පදින පුතාලාට සහ, බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

    ඔවු මචන්... මෙතුමාට මාත් ගොඩක් ගරු කරනවා...:yes::yes::yes:

    Rep14+++
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Buddhagamata mada gahanna mewa use karanna epa bn. Pope ta private jet ekak thiyanawa sepa uparima danno danithi. Mewa mokatada popeta . Lamborghini eken policeyatath ohoma car denawa ewa use karanneth body parts transport karanna
     
    • Like
    Reactions: .::J@S::.

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!
     
    • Like
    Reactions: Oli_Vili

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    ඕක උනේ පහුගිය සතියේ නේමේ දැන් ගොඩක් කල් ..අපේ ප්‍රාඩෝ බෙන්ස් වල නැගල නිවන් හොයාගන යන ගනින්නසේලට නම් හොද ආදර්ෂයක්..

    api kiwwata bn ikmanata speed eke, comfortably niwan yannalune oya Benz, BMW, prado ganne... gamana hari dushkarai....

    Oli_Vili malayata REP+....
     
    Last edited:

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    මමත් කතෝලික තමයි. ඔය පාප්ප වහන්සේ හෙන කැරි පකයා. උජාරුව විතරයි. ජෙරුසලමේ පල්ලියෙ වුණ සීන් එකක් තියෙනවා මම පස්සෙ කියන්නම්. අපේ අඟර ඳඟර ගුරු අති උතුම් මැල්කම් කැරි පොන්න පකයාට ගල් කපපු සීන් එකක්. ;)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    සිරා කතාව බන්. ලෝකේ කොහේ හරි මොකක් හරි උනොත් ඒක අල්ලන් තමන්ටම තමන්ගේ ජාතියටම ගරහගන්න උපන් හපන් ජාතියක් අපි.

    ඔය හාමුදුරුවන්ට අල්පේච්ජ තාවය උගන්නන්න යන බහුතරේ කැමති නෑ තමන්ගේ ගෙදර බණකට හාමුදුරුවෝ මරුටියකින් ත්‍රීවීල් කට්ටකින් එනවට.
    සිරා බන්.
    Buddhagamata mada gahanna mewa use karanna epa bn. Pope ta private jet ekak thiyanawa sepa uparima danno danithi. Mewa mokatada popeta . Lamborghini eken policeyatath ohoma car denawa ewa use karanneth body parts transport karanna

    වැඩේ හොදයි පාප් වහන්සේ කරපු, හැබැයි එක අරන් අපේ අයට ගලපන්න හදන එක නම් මහා ගොන් කමක්.
    පාප් වහන්සේට වාහන වෙන නැතුව නෙමෙයිනේ, අනික ඔය කාර් එක පුජකයෙක්ට කොහොමත් ගැල පෙන එකක් නෙමෙයි. ඉතින් දන් නොදි මොකක් කරන්නද?
    අපේ ගොන් හැතිකරේ ලස්සනට තමන්ගේ එකටම මඩ ගහගන්නවා අනුන්ගේ එකක් අල්ලන්.
    තේරුමක් තියේ නම් කමක් නෑ එක්කෝ.
     
    • Like
    Reactions: marQuis

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

    Hats Off Pope Francis....:love::love:

    Aththa kathawa bro

    මේ බෞද්ධ රටේ දළදා මාළිගාව වටේ ලැම්බෝගිනි පදින පුතාලාට සහ, බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

    wikka wagema eka gaththa taxi company ekath eka charity wada walata aran thiyenne (y)

    මේ බෞද්ධ රටේ දළදා මාළිගාව වටේ ලැම්බෝගිනි පදින පුතාලාට සහ, බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

    ඕක උනේ පහුගිය සතියේ නේමේ දැන් ගොඩක් කල් ..අපේ ප්‍රාඩෝ බෙන්ස් වල නැගල නිවන් හොයාගන යන ගනින්නසේලට නම් හොද ආදර්ෂයක්..

    Thanks for sharing

    තොත්ත බබා;23214452 said:

    මේ බෞද්ධ රටේ දළදා මාළිගාව වටේ ලැම්බෝගිනි පදින පුතාලාට සහ, බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

    බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

    Aution walata damme me week ne

    Rep14+++
     
    • Like
    Reactions: hi.dushan