
Side effects monada bro conditions monadaමීට හරියටම අවුරුද්දකට කලින් මම ලසික් එක කලා මචන් ඇස් දෙකටම. නවලෝක Lasik Center එකෙන්. 2.30ක් වගේ වියදම් උනා. ඊට පස්සේ මාස 6ක් වගේ යනකන් බෙහෙත් (eye drops) දාන්න තියනවා. මාසෙන්, මාස 3න්, මස 6න්, අවුරුද්දෙන් ගිහින් පෙන්නන්න ඕන. දැන් පේනවා බිත්ති හරහාත්. එච්චර කල් මුකුත් පෙනිලා නෑ කියල තේරෙන්නේ surgery එක කලාම.![]()
ubata dura da lagada pennatiwa tibbe? oya vision eka kochhara kalayak tiyei kiyaladada lasik centre eken qwe? office insurance eken owa claim karanna beneda?මීට හරියටම අවුරුද්දකට කලින් මම ලසික් එක කලා මචන් ඇස් දෙකටම. නවලෝක Lasik Center එකෙන්. 2.30ක් වගේ වියදම් උනා. ඊට පස්සේ මාස 6ක් වගේ යනකන් බෙහෙත් (eye drops) දාන්න තියනවා. මාසෙන්, මාස 3න්, මස 6න්, අවුරුද්දෙන් ගිහින් පෙන්නන්න ඕන. දැන් පේනවා බිත්ති හරහාත්. එච්චර කල් මුකුත් පෙනිලා නෑ කියල තේරෙන්නේ surgery එක කලාම.![]()
). A room with double layer curtains should do the trick. You'll get eye drops and Prednisolone drops for 3 months and 2 weeks respectively. For the next 6 months, you need to be careful with your eyes, and need to avoid dust and chlorine water (swimming pools) and so on.dry eyes තමයි මට නම් ආවේ, උදේට මුලින්ම ඇස් අරිනකොට dry වගේ. කාලයක් යද්දී හරියනවා. එකිනෙකට side effects වෙනස් වෙනවා. සමහර අයට vision එක blur ගතියක් එනවා. adjust වෙද්දී හරියනව. මුල් දවස් ටිකේ එලිය බලන්න එහෙම අමාරුයි. UV sunglass යූස් කරන්න අවුවේ යන්න වෙනවා නම්. මුල් ටිකේ dust එකටයි ඉර එළියටයි expose නොවෙන තරමට හොදයි. මාස තුනක් වගේ යනකන් swimming, වතුරේ බහින එක එහෙම එපා කියනවා.Side effects monada bro conditions monada
දුර පෙනුනේ නෑ බන් ඇස් දෙකෙන්ම. එහෙම කාලයක් කියන්නේ නෑ. ලයිෆ් ටයිම් කියල කියන්නේ, but කොහොමත් වයසට යනකොට ඇස් පෙනීම දුර්වල වෙන එකේ, අවුරුදු 20ක් වත් හොදට පෙනුන නම් ඇතිනේ. පොඩ්ඩක් අහල බලන්න ඒක. අග්‍රහාර වගේ නම් පුළුවන්.ubata dura da lagada pennatiwa tibbe? oya vision eka kochhara kalayak tiyei kiyaladada lasik centre eken qwe? office insurance eken owa claim karanna beneda?
අග්‍රහාර Claim කරනවද බං ශුවර් එකටම ?dry eyes තමයි මට නම් ආවේ, උදේට මුලින්ම ඇස් අරිනකොට dry වගේ. කාලයක් යද්දී හරියනවා. එකිනෙකට side effects වෙනස් වෙනවා. සමහර අයට vision එක blur ගතියක් එනවා. adjust වෙද්දී හරියනව. මුල් දවස් ටිකේ එලිය බලන්න එහෙම අමාරුයි. UV sunglass යූස් කරන්න අවුවේ යන්න වෙනවා නම්. මුල් ටිකේ dust එකටයි ඉර එළියටයි expose නොවෙන තරමට හොදයි. මාස තුනක් වගේ යනකන් swimming, වතුරේ බහින එක එහෙම එපා කියනවා.
දුර පෙනුනේ නෑ බන් ඇස් දෙකෙන්ම. එහෙම කාලයක් කියන්නේ නෑ. ලයිෆ් ටයිම් කියල කියන්නේ, but කොහොමත් වයසට යනකොට ඇස් පෙනීම දුර්වල වෙන එකේ, අවුරුදු 20ක් වත් හොදට පෙනුන නම් ඇතිනේ. පොඩ්ඩක් අහල බලන්න ඒක. අග්‍රහාර වගේ නම් පුළුවන්.
------ Post added on Dec 20, 2023 at 1:57 PM
ඔව් claim කරනවා. full amount එක නෙමෙයි හැබැයි. මන් අග්‍රහාර ගත්තේ. 230න් 130ක් වගේ දුන්න. අග්‍රහාර ගන්න නම් මතක ඇතුව පැය 24ක් admit වෙලා ඉන්න ඕනේ මචන්.අග්‍රහාර Claim කරනවද බං ශුවර් එකටම ?
අග්‍රහාර Gold එක ද බං ?ඔව් claim කරනවා. full amount එක නෙමෙයි හැබැයි. මන් අග්‍රහාර ගත්තේ. 230න් 130ක් වගේ දුන්න. අග්‍රහාර ගන්න නම් මතක ඇතුව පැය 24ක් admit වෙලා ඉන්න ඕනේ මචන්.
හැම බිලක්ම හරියට දුන්නම සල්ලි දානවා මාසයක් වගේ යනකොට. හැම ඩොකියුමන්ට් එකකම කන්සල්ටන්ට් අත්සන් කරලා සීල් එක ගහල තියන්න ඕන.
ඔව් මචෝ. Gold එක.අග්‍රහාර Gold එක ද බං ?