ලැසික් Eye Surgery එක කරපු කට්ටිය ඉන්නවද?

dmdrag

Member
Sep 3, 2011
11
17
3
මීට හරියටම අවුරුද්දකට කලින් මම ලසික් එක කලා මචන් ඇස් දෙකටම. නවලෝක Lasik Center එකෙන්. 2.30ක් වගේ වියදම් උනා. ඊට පස්සේ මාස 6ක් වගේ යනකන් බෙහෙත් (eye drops) දාන්න තියනවා. මාසෙන්, මාස 3න්, මස 6න්, අවුරුද්දෙන් ගිහින් පෙන්නන්න ඕන. දැන් පේනවා බිත්ති හරහාත්. එච්චර කල් මුකුත් පෙනිලා නෑ කියල තේරෙන්නේ surgery එක කලාම. :P
 
Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113

    Side effects monada bro conditions monada
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,048
    13,932
    113
    126
    Hogwarts
    මීට හරියටම අවුරුද්දකට කලින් මම ලසික් එක කලා මචන් ඇස් දෙකටම. නවලෝක Lasik Center එකෙන්. 2.30ක් වගේ වියදම් උනා. ඊට පස්සේ මාස 6ක් වගේ යනකන් බෙහෙත් (eye drops) දාන්න තියනවා. මාසෙන්, මාස 3න්, මස 6න්, අවුරුද්දෙන් ගිහින් පෙන්නන්න ඕන. දැන් පේනවා බිත්ති හරහාත්. එච්චර කල් මුකුත් පෙනිලා නෑ කියල තේරෙන්නේ surgery එක කලාම. :P
    ubata dura da lagada pennatiwa tibbe? oya vision eka kochhara kalayak tiyei kiyaladada lasik centre eken qwe? office insurance eken owa claim karanna beneda?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,370
    13,273
    113
    33
    ෆින්ලන්ඩ්
    Lesik දැන් පරණයි
    දැන් තව අලුත් එකක් තියෙනවා lasik වලට වඩා සෑහෙන්න හොඳ SMILE කියලා. ලංකාවේ තියෙනවද කියලා නම් දන්නේ නැහැ.
     
    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    500
    987
    93
    The Jasmine Dragon Tea Shop
    I was short-sighted and did a Lasik way back in 2018 at Nawaloka Lasik Center. My Doctor was Dr.Charith Fonseka

    Before the "surgery" there are a number of tests, to see whether you are a candidate for the surgery. If you are not, there are other treatments/surgeries that you must undergo to be a candidate.

    The surgery itself, won't take more than 10 minutes. You won't feel anything after that, but once the anesthetics wears off, you'll feel an unimaginable pain in your eyes, like they are burning within. This will last for 1-3 days. They'll apply something called bandage-lenses to the eyes till the cut gets healed. So you'll get a nagging feeling all the time, like there's something in your eyes. They'll remove it after 2 weeks.

    For the next two weeks, you won't be able to look at any light. So, make sure to prepare a dark place to stay (and bunch of audio books :) ). A room with double layer curtains should do the trick. You'll get eye drops and Prednisolone drops for 3 months and 2 weeks respectively. For the next 6 months, you need to be careful with your eyes, and need to avoid dust and chlorine water (swimming pools) and so on.

    You have Doctor's visits in 2 weeks, 1 month, 3 months, 6 months, 1 year, 2 years and 3 years. Some got their vision restored in couple of months. For some it took 6-12 months. I got my 6/6 in about 3 months.

    Hope this helps. Of course, this was nearly 6 years back, some some info could be outdated.
     
    dmdrag

    Member
    Sep 3, 2011
    11
    17
    3
    Side effects monada bro conditions monada
    dry eyes තමයි මට නම් ආවේ, උදේට මුලින්ම ඇස් අරිනකොට dry වගේ. කාලයක් යද්දී හරියනවා. එකිනෙකට side effects වෙනස් වෙනවා. සමහර අයට vision එක blur ගතියක් එනවා. adjust වෙද්දී හරියනව. මුල් දවස් ටිකේ එලිය බලන්න එහෙම අමාරුයි. UV sunglass යූස් කරන්න අවුවේ යන්න වෙනවා නම්. මුල් ටිකේ dust එකටයි ඉර එළියටයි expose නොවෙන තරමට හොදයි. මාස තුනක් වගේ යනකන් swimming, වතුරේ බහින එක එහෙම එපා කියනවා.

    ubata dura da lagada pennatiwa tibbe? oya vision eka kochhara kalayak tiyei kiyaladada lasik centre eken qwe? office insurance eken owa claim karanna beneda?
    දුර පෙනුනේ නෑ බන් ඇස් දෙකෙන්ම. එහෙම කාලයක් කියන්නේ නෑ. ලයිෆ් ටයිම් කියල කියන්නේ, but කොහොමත් වයසට යනකොට ඇස් පෙනීම දුර්වල වෙන එකේ, අවුරුදු 20ක් වත් හොදට පෙනුන නම් ඇතිනේ. පොඩ්ඩක් අහල බලන්න ඒක. අග්‍රහාර වගේ නම් පුළුවන්.
    ------ Post added on Dec 20, 2023 at 1:57 PM
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    dry eyes තමයි මට නම් ආවේ, උදේට මුලින්ම ඇස් අරිනකොට dry වගේ. කාලයක් යද්දී හරියනවා. එකිනෙකට side effects වෙනස් වෙනවා. සමහර අයට vision එක blur ගතියක් එනවා. adjust වෙද්දී හරියනව. මුල් දවස් ටිකේ එලිය බලන්න එහෙම අමාරුයි. UV sunglass යූස් කරන්න අවුවේ යන්න වෙනවා නම්. මුල් ටිකේ dust එකටයි ඉර එළියටයි expose නොවෙන තරමට හොදයි. මාස තුනක් වගේ යනකන් swimming, වතුරේ බහින එක එහෙම එපා කියනවා.

    දුර පෙනුනේ නෑ බන් ඇස් දෙකෙන්ම. එහෙම කාලයක් කියන්නේ නෑ. ලයිෆ් ටයිම් කියල කියන්නේ, but කොහොමත් වයසට යනකොට ඇස් පෙනීම දුර්වල වෙන එකේ, අවුරුදු 20ක් වත් හොදට පෙනුන නම් ඇතිනේ. පොඩ්ඩක් අහල බලන්න ඒක. අග්‍රහාර වගේ නම් පුළුවන්.
    ------ Post added on Dec 20, 2023 at 1:57 PM
    අග්‍රහාර Claim කරනවද බං ශුවර් එකටම ?
     
    • Like
    Reactions: Tz4400

    dmdrag

    Member
    Sep 3, 2011
    11
    17
    3
    අග්‍රහාර Claim කරනවද බං ශුවර් එකටම ?
    ඔව් claim කරනවා. full amount එක නෙමෙයි හැබැයි. මන් අග්‍රහාර ගත්තේ. 230න් 130ක් වගේ දුන්න. අග්‍රහාර ගන්න නම් මතක ඇතුව පැය 24ක් admit වෙලා ඉන්න ඕනේ මචන්.
    හැම බිලක්ම හරියට දුන්නම සල්ලි දානවා මාසයක් වගේ යනකොට. හැම ඩොකියුමන්ට් එකකම කන්සල්ටන්ට් අත්සන් කරලා සීල් එක ගහල තියන්න ඕන.
     
    • Like
    Reactions: Tz4400

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඔව් claim කරනවා. full amount එක නෙමෙයි හැබැයි. මන් අග්‍රහාර ගත්තේ. 230න් 130ක් වගේ දුන්න. අග්‍රහාර ගන්න නම් මතක ඇතුව පැය 24ක් admit වෙලා ඉන්න ඕනේ මචන්.
    හැම බිලක්ම හරියට දුන්නම සල්ලි දානවා මාසයක් වගේ යනකොට. හැම ඩොකියුමන්ට් එකකම කන්සල්ටන්ට් අත්සන් කරලා සීල් එක ගහල තියන්න ඕන.
    අග්‍රහාර Gold එක ද බං ?
     
    • Like
    Reactions: Tz4400

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    raata drive karanakota wahana head light amuthu widiyata penawa, dry eyes enawa, digatama drops danna ona wage katha kiyanawa kattiya..
    mama karala nam naha..