මට පොඩි උදවුවක් ඕනෙ...
අපිට ඕනෙ ජාතියක ප්‍රීපේඩ් සිම් එකක් දාල පාවිච්චි කරන්න පුලුවන් ජාතියෙ ලෑන්ඩ් ෆෝන් තියෙනවද ගන්න.
කෝඩ්ලස් ෆෝන් උනත් හොඳයි.
එහෙම ගන්නවනං ගන්න හොඳ වර්ග තියෙනවද?
කොහෙද ගන්න තියෙන්නෙ....
හේතුව මේකයි,
අපේ ගෙදර තිබුණ ටෙලිකොම් ලෑන්ඩ් ෆෝන් එක අයින් කරල දැම්ම.... කතා කරන ප්‍රමාණෙට වඩා බිල වැඩියි...