ලිංගය අවට කැසීමක්

lakshith22

Member
Feb 18, 2019
36
0
0
ක්‍රීම් දවසට දෙපාරක් ගාපන් . නානකොට හෝදනකොට සබන් ගාන්න එපා . කසන එක නැවතුනහම ආයෙ සබන් දැම්මට අවුලක් නෑ . ඕක දිලීරයක් . සබන් වලට උන්ගෙ වර්දනය වැඩි වෙනව . ක්‍රීම් කොච්චර ගෑවත් වැඩක් නෑ සබන් ගාල හෝදනවනම්

ehenam meka thama aula. mn aniwaren dawasata 1ka parak or deparak saban dala hodanawamai.
 

lakshith22

Member
Feb 18, 2019
36
0
0
candid-b-500x500.jpg


Meka Use Karala balanna. eka digata Masa 2k. dawasata 3 parak Hondata Wash karala ganna.

mekata hari giye na bn
 

lakshith22

Member
Feb 18, 2019
36
0
0
dr: chalukya gunasekara

peoples- ragama mahabage

balapan,boho durata ube age ushnayak nisa wenna puluwan,ehema unoth oka tikak adu wenakal masa 6,7k ganna wei.

owa gena wediya hithanna epa machan,
digatama cream eka use karapan ude hawasa.

Oya panditha talk dena un hema ekatama oya wage ekak thibila thiyanawa aniwa.samanyai...

age ushne wadi wela wage thamai bn. dn tika dawasaka idala age thanin thanath kasanawa. samaharak than wala gedi dalath tynawa. gedara anith ayageth gedi dala kiwwa. mona hari jarawak kawilada mnda.
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලිංගය අවට කසනවා කිවට මොන ලිංගයද කියල සඳහන් නොකර බෙහෙත් දෙන්න අමාරුයි..
    මොකද ලිංග දෙකට දෙන බෙහෙත් සම්පූර්ණයෙන්ම වෙනස්...
     

    lakshith22

    Member
    Feb 18, 2019
    36
    0
    0
    ලිංගය අවට කසනවා කිවට මොන ලිංගයද කියල සඳහන් නොකර බෙහෙත් දෙන්න අමාරුයි..
    මොකද ලිංග දෙකට දෙන බෙහෙත් සම්පූර්ණයෙන්ම වෙනස්...

    purusha linga