ube yata adum okkoma visi karapan, aluthen okkoma ganin, pharmacy eke tiyenawa junda/ vagina hodana shampoo, ekak ganin, hodata wiyaliwa tiya ganin.
yata adum okoma visi kara. dn aluth box ewa adinne.
ube yata adum okkoma visi karapan, aluthen okkoma ganin, pharmacy eke tiyenawa junda/ vagina hodana shampoo, ekak ganin, hodata wiyaliwa tiya ganin.
ක්රීම් දවසට දෙපාරක් ගාපන් . නානකොට හෝදනකොට සබන් ගාන්න එපා . කසන එක නැවතුනහම ආයෙ සබන් දැම්මට අවුලක් නෑ . ඕක දිලීරයක් . සබන් වලට උන්ගෙ වර්දනය වැඩි වෙනව . ක්රීම් කොච්චර ගෑවත් වැඩක් නෑ සබන් ගාල හෝදනවනම්
![]()
Meka Use Karala balanna. eka digata Masa 2k. dawasata 3 parak Hondata Wash karala ganna.
mekata hari giye na bn
dr: chalukya gunasekara
peoples- ragama mahabage
balapan,boho durata ube age ushnayak nisa wenna puluwan,ehema unoth oka tikak adu wenakal masa 6,7k ganna wei.
owa gena wediya hithanna epa machan,
digatama cream eka use karapan ude hawasa.
Oya panditha talk dena un hema ekatama oya wage ekak thibila thiyanawa aniwa.samanyai...
mekata hari giye naa kiyanne ithin baduma thamai,
Mokakda Lingagaya oyage.... Sthri linga or Purusha linga
ලිංගය අවට කසනවා කිවට මොන ලිංගයද කියල සඳහන් නොකර බෙහෙත් දෙන්න අමාරුයි..
මොකද ලිංග දෙකට දෙන බෙහෙත් සම්පූර්ණයෙන්ම වෙනස්...