ලිංගික අධ්‍යාපනයෙ තරම
මිට කලින් Thread එකක් ගියා මතක ඇති,
Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද? කියල.
එක මුල ඉඳල කියෙව්වම තේරෙනව හැමෝම වගේ
ලිංගික අධ්‍යාපනය ගැන ඉගනගෙන තියෙන්නෙ සමාජෙන් කියලා.
එකම එක පොස්ට් එකක් ඇරුනම වෙන කිසිම එකක තිබ්බෙ නෑ ඉස්කෝලෙ
ලිංගික අධ්‍යාපන ගැන ඉගැන්නුව කියල. මට තව මගඇරුනද දන්නෑ...
ඉතිං අපේ රට Google වල sex හොයල 1st වෙන එකේ අරුමයක් නෑ
අපි හැමෝම දැනට උනත් නොදන්න දෙයක් දැනගන්න ඕන උන ගමන් කරන්නෙ
Google කරන එක.
අපේ රටේ ලිංගික අධ්‍යාපනය හෙන දුර්ලබ දෙයක් උනාට අනිත් රටවල් වල
එහෙම නෑ. උන්ට නියම වයස ආවම ඉස්කෝලවල් වල මේව කියල දෙනව.
ඒ විතරක් නෙමයි සමාජ රෝග ගැන එවයින් ආරක්ෂා වෙන්නෙ කොහොමද
අනං මනං සේරම. අප්‍රිකානු රටවල් වල නං මොන්ටිසෝරි යන වයසෙ පොඩි
උන් පවා දන්නව අහවල් වැඩේ කරාම තමයි ඒඩිස් හැදෙන්නෙ කියල.
කොල්ලො ටික නං කොහොම කොහොම හරි ඕව ඉගනගත්ත කියමුකො
ඒත් කෙල්ලො මේවා කොහොම ඉගනගන්නව ඇද්ද ? මෙතන කෙල්ලො
reply කරන්නෙ නැති නිසා කොහොම දැනගත්තද කියල අපි දන්නෙත් නෑ.
මේ වගේ Thread එකක් වෙන රටක ගියා නං, අනිව මේකට කෙල්ලොත්
reply කරල. ඒකට ඉතිං වගකියන්න ඕන sex ගැන කථා කරන එක මේ
රටේ බරපතල වැඩ ඇතුව හිරේ යන්න තරං වරදක් බවට පත් කරපු සමාජය.
"ඔයාල අපිට වඩා හොඳට මේ දේවල් දන්නව" කියල ළමයින්ට මේවා
ඉස්කෝලෙදි උගන්නන්නේත් නෑ. ඒ උනාට වැලක් එහම මාට්ටු උනාම
බලන්න ඕන වැඩේ.
මචං කියන්න කනගාටුයි මේ ඇවිල්ල අවුරුදු 18 කෙල්ලෙක්ගෙ දැණුම.
මේකට මේ කෙල්ලට බනින්න එපා. මේ කෙල්ලට නිසි වයසෙදි මේවා
කියල දීපු නැති උන්ට බැනපං.

ඉස්පිරිතාලෙන් දෙනවා කියල..
තව දෙවියෝ දෙනවා කියලත් හිතන් හිටිය කාලයක්..
හරියට දැනගත්තේ 8 වසරේදී.. යාලුවෙක් කිවේ.. පස්සේ ගොඩක් දේවල් කියල දුන්න පන්තියේ sir ම.. health වලට..
උබලට 10,11 වසරේදී science claz එකේ ප්‍රජනන පද්ධතිය කරද්දී මතකද.. කොල්ලෝ කෙල්ලන්ගේ මුන දිහා බලනවා කන්න වගේ.. උන් අබරෙනවා එකසිය ගානට..
ඉතිං අපේ රට Google වල sex හොයල 1st වෙන එකේ අරුමයක් නෑ
අපි හැමෝම දැනට උනත් නොදන්න දෙයක් දැනගන්න ඕන උන ගමන් කරන්නෙ
Google කරන එක.
අපේ රටේ ලිංගික අධ්‍යාපනය හෙන දුර්ලබ දෙයක් උනාට අනිත් රටවල් වල
එහෙම නෑ. උන්ට නියම වයස ආවම ඉස්කෝලවල් වල මේව කියල දෙනව.
ඒ විතරක් නෙමයි සමාජ රෝග ගැන එවයින් ආරක්ෂා වෙන්නෙ කොහොමද
අනං මනං සේරම. අප්‍රිකානු රටවල් වල නං මොන්ටිසෝරි යන වයසෙ පොඩි
උන් පවා දන්නව අහවල් වැඩේ කරාම තමයි ඒඩිස් හැදෙන්නෙ කියල.
කොල්ලො ටික නං කොහොම කොහොම හරි ඕව ඉගනගත්ත කියමුකො
ඒත් කෙල්ලො මේවා කොහොම ඉගනගන්නව ඇද්ද ? මෙතන කෙල්ලො
reply කරන්නෙ නැති නිසා කොහොම දැනගත්තද කියල අපි දන්නෙත් නෑ.
මේ වගේ Thread එකක් වෙන රටක ගියා නං, අනිව මේකට කෙල්ලොත්
reply කරල. ඒකට ඉතිං වගකියන්න ඕන sex ගැන කථා කරන එක මේ
රටේ බරපතල වැඩ ඇතුව හිරේ යන්න තරං වරදක් බවට පත් කරපු සමාජය.
"ඔයාල අපිට වඩා හොඳට මේ දේවල් දන්නව" කියල ළමයින්ට මේවා
ඉස්කෝලෙදි උගන්නන්නේත් නෑ. ඒ උනාට වැලක් එහම මාට්ටු උනාම
බලන්න ඕන වැඩේ.
මචං කියන්න කනගාටුයි මේ ඇවිල්ල අවුරුදු 18 කෙල්ලෙක්ගෙ දැණුම.
මේකට මේ කෙල්ලට බනින්න එපා. මේ කෙල්ලට නිසි වයසෙදි මේවා
කියල දීපු නැති උන්ට බැනපං.

අනික ඉස්කෝලේ හිටියේ කොල්ලෝ විතරයි. sirත් පිරිමියෙක්නම් තව මොනවද යකෝ.රෙද්ද.ඇයි යකෝ ඒ වෙනකොට පොත කියවල කියවල කට පාඩම්. අදටත් එකේ තිබුන පින්තූර මතකෙන් අඳින්න පුළුවන්