ඕක උබට වෙන්නේ මූලිකවම උබේ හිතේ මොනාහරි ප්‍රශ්නයක් නිසා , උබ ස්ට්‍රේස් වෙලා ඉන්න නිසා. පුලුවන්නම් උබ කවුන්සිල් පලයන් මචන්. රට ඉදි , හතු , දූරියන් කාපන් හැමදාම හොදට.