ලිංගික අප්‍රානිකත්වය

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක උබට වෙන්නේ මූලිකවම උබේ හිතේ මොනාහරි ප්‍රශ්නයක් නිසා , උබ ස්ට්‍රේස් වෙලා ඉන්න නිසා.
    පුලුවන්නම් උබ කවුන්සිල් පලයන් මචන්.
    රට ඉදි , හතු , දූරියන් කාපන් හැමදාම හොදට.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    ඕක උබට වෙන්නේ මූලිකවම උබේ හිතේ මොනාහරි ප්‍රශ්නයක් නිසා , උබ ස්ට්‍රේස් වෙලා ඉන්න නිසා.
    පුලුවන්නම් උබ කවුන්සිල් පලයන් මචන්.
    රට ඉදි , හතු , දූරියන් කාපන් හැමදාම හොදට.

    තෝ තෝ මට කිව්ව නේද එලොවටත් නැති මෙලොවටත් නැති එකා කියල :angry:
    යකෝ මම එලොවටත් ඉන්නව මෙලොවටත් ඉන්නව. දැන ගනින් :angry:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොන ප්‍රශ්නෙ ආවත්උබල ඉන්න එක මට සත්තියක්.:)
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    AL karana kale nagga ganne ahawal ekakatada ban.Exam goda daan hodata igana ganin.Badina kalekata etakota lankawe hodata doctor channel karanna puluwan wei.