ලිංගික දැනීම නැතිව ගියා.

RK Online

Member
Aug 26, 2017
15
2
0
ලිංගික දැනීම නැතිව ගියා.

අංක 1ට කියනවා නිකන් ආතල් ගන්න, සමහරු දාන ටයිප් බයිලා පෝස්ට් එකක් නෙවෙයි මේක. අපි මාතෘකාවට එමු. මගේ ලිංගික දැනීම නැතිවෙලා තියෙන්නේ දැන් අවුරුදු හතරක ඉඳන්. අවුරුදු 22න් නැති උනේ. දැන් මට 26ක්.

කාරණාව මේකයි, මගේ ලිංගේන්ද්‍රියන් හොඳට වැඩ කරනවා. ලිංගිකමය වශයෙන් උද්දීපනය වෙන අවස්ථාවක් ප්‍රායෝගිකව එළඹුනාම පමණක් ලිංගය ප්‍රාණවත් වීම හොඳට වෙනවා. නමුත් අර ඉස්සර වගේ පාරේ යන ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් උද්දීපනය වෙන එක වෙන්නේ නැහැ. නිල් චිත්‍රපටි බැලුවට වෙන්නේත් නැහැ.

හැබැයි ඇත්ත ලෝකේ ප්‍රායෝගිකව කාන්තාවක් එක්ක ආසන්න අවස්ථාවක් එළඹුනාම නම් උද්දීපනය වෙනවා. :confused: ඒ නිසා වරදවා වටහාගන්න එපා මේක ලිංගික බෙලහීනතාවය නොවෙයි. මේකට කියන්නේ Orgasmic Dysfunctionකියලා.

මම Blood Sugar Check කරගත්තා. 78යි. සාමාන්‍ය යෙන් මේක ඒකටත් එනවා. මට Dipression and Severe Social Anxity තියනවා මම ඒකට බෙහෙත් බොනවා. බෙහෙත් ගන්නේ ඇමරිකන් ඩොක්ට කෙනෙක්ගෙන්. එයා මෙහේ ඩොක්ට කෙනෙක්ට prescription එක එව්වාම එයා බෙහෙත් ලියලා දෙනවා. මේ ජනවාරිවල ඉඳන් බෙහෙත් බොන්නේ Thyroid තියේද බලන්න ටෙස්ට් ටික කළා ඒකත් අවුලක් නැහැ.

මට ස්වයං වින්දනයේ යෙදෙන්න අවශ්‍යතාවයත් තියනෙවා. ලිංගික ආශ්වාදය ලැබීමේ අරමුණින් ඒක කළත් කිසිම දැනීමක් නැතිවම ධාතු පිටව යනවා. ආපහු මහා කළකිරීමක් ඇති වෙනවා. දැන් අවුරුදු හතරක ඉඳන් මේ දුක. මගේ ලිංගික දිශානතිය වෙනස්වෙලාද කියන සැකය නිසා නීත්‍යානුකූල සහ නීතිවිරෝධී වශයෙන් ප්‍රවර්ගගත සියළු වර්ගවල රතිකෙළි දර්ශන බැලුවා. කිසිම එකකට වැඩ කරන්නේ නැහැ.

මට මේක ඇති වෙලා තියෙන්නේ. මම තීරණය කළා ගණිකාවකගේ සේවය අරගෙන මේකේ දෙකෙන් එකක් කරගන්න. සෙක්ෂුවලි මම ඇක්ටිව් වෙලා නැහැ. කෙල්ලෙකුත් නැහැ. ඉතින් මට කියන්න ගණිකාවකගේ සේවය ලබාගෙන දෙකෙන් එකක් තෝරාගන්න එක කොයි තරම් සාධාරණ ද කියලා.

හැබැයි මොකද මේක යෝජනා චිත්තයක් නිසා වුණු දෙයක් ද කියන ප්‍රශ්ණය මට තියෙනවා. මොකද ලිංගික දැනීම නැතිව යන්න පෙර මම දවසක් හිතුවා මට මෙහෙම වුනොත් මොකක් වෙයි ද කියලා. ඒ හිතලා අනික් පැත්තට තමයි මේක උනේ. ඒ නිසා මෝහණය කරන කෙනෙක් ලඟට ගිහින් යෝජනා චිත්තයට ප්‍රති චිත්තයක් යෝජනා කරලා මේ ප්‍රශ්ණ්‍ය විසඳගන්න පුලුවන්. නමුත් එහෙම අය කොළඹ හොයාගන්න නැහැ. එහෙම අය දන්නවා නම් කියන්න කියන්න බැරි තරම් ලොකු උදව්වක්.
 
  • Like
Reactions: **cut

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අත අත අත ....
    අත පාවිච්චිය වැඩි උනාමහ් ඔක එන දෙයක්
    මාසයක් අතේ නොගහා ඉදපන්
     

    RK Online

    Member
    Aug 26, 2017
    15
    2
    0
    අත අත අත ....
    අත පාවිච්චිය වැඩි උනාමහ් ඔක එන දෙයක්
    මාසයක් අතේ නොගහා ඉදපන්

    අත පාවිච්චි නොකර දවස් 13ක් හිටියා. එතකොට ඉන්නම බැරි ගතිය එනවා. ඒත් වැඩක් නැහැ ආයේ කරලා බැලුවම නතිංග්. නොකරම හිටියම හීනෙං පේනවා. එතකොට නම් තප්පර දෙක තුනකට හීනෙංම දැනීම එනවා.
     
    • Like
    Reactions: roki123

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අත පාවිච්චි නොකර දවස් 13ක් හිටියා. එතකොට ඉන්නම බැරි ගතිය එනවා. ඒත් වැඩක් නැහැ ආයේ කරලා බැලුවම නතිංග්. නොකරම හිටියම හීනෙං පේනවා. එතකොට නම් තප්පර දෙක තුනකට හීනෙංම දැනීම එනවා.
    යකො අත පාවිච්චිය වැඩි උනාමහ් ඔක වෙන දෙයක් අඩුම මාසයක් ඉදපන්
    කාලයක් යනවහ් පොර්න් වලින් බ්‍රෙයින් එකට වෙන ඩැමෙජ් එක හැදෙන්නහ්
    අනිත් එක අත පවිච්චි කරද්දි පොර්න් බලන්නහ් එපා ඉමෙජිනෙශන් එක යුස් කරපන්
    පොර්න් වලින් ෆුල් අයින් වෙලා මාසයක් ඉදලා බලපන්
    ඔක්කොම ලබ්බවල් හරියයි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    මම තීරණය කළා ගණිකාවකගේ සේවය අරගෙන මේකේ දෙකෙන් එකක් කරගන්න
    :D:D ඕක කරගන්න කලින් ට්‍රේඩ් එකක් තිබ්බ බඩුවක් ගහපු එකෙක් දාපු එක බලල ඉදපන්.
    හම්බුනොත් ලින්ක් එක දාන්නම් මතක එකෙක් මුට එක දාපන්.

    p.s
    http://www.elakiri.com/forum/showthread.php?t=1807494
     
    Last edited:

    RK Online

    Member
    Aug 26, 2017
    15
    2
    0
    යකො අත පාවිච්චිය වැඩි උනාමහ් ඔක වෙන දෙයක් අඩුම මාසයක් ඉදපන්
    කාලයක් යනවහ් පොර්න් වලින් බ්‍රෙයින් එකට වෙන ඩැමෙජ් එක හැදෙන්නහ්
    අනිත් එක අත පවිච්චි කරද්දි පොර්න් බලන්නහ් එපා ඉමෙජිනෙශන් එක යුස් කරපන්
    පොර්න් වලින් ෆුල් අයින් වෙලා මාසයක් ඉදලා බලපන්
    ඔක්කොම ලබ්බවල් හරියයි

    I never thought that masturbation is bad for health. Porno nam honda naha kiyala danan hitiya. man noFap subreddit eketh kalayak unna. umba kiyana nisa ayye man masa dekak adinnam ehenam. balamu ekenwath hari yaida kiyala. ehenam baduwak gahana eka kal danawa.

    :D:D ඕක කරගන්න කලින් ට්‍රේඩ් එකක් තිබ්බ බඩුවක් ගහපු එකෙක් දාපු එක බලල ඉදපන්.
    හම්බුනොත් ලින්ක් එක දාන්නම් මතක එකෙක් මුට එක දාපන්.

    p.s
    http://www.elakiri.com/forum/showthread.php?t=1807494
    na ban meka athal ekata gahanawa newe. mata epa wela thiyenne.

    මෙගේ එකත් බැස්සා මේක කියවලා :baffled::baffled:
    lmao
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔන්න ඔහේ ඇස් දෙක වහගෙන බිජ්ජ කපලා දාපන් බන්!වැඩකුත් නැහැනේ තියාන!
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    Testosterone Level එක චෙක් කරපන්.

    testosterone-benefits.jpg


    Testosterone.png


    new-research-low-testosterone-production-rate.jpg


    food-for-boosting-libido.jpg


    foods-that-naturally-boost-testosterone.jpeg
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    යකො අත පාවිච්චිය වැඩි උනාමහ් ඔක වෙන දෙයක් අඩුම මාසයක් ඉදපන්
    කාලයක් යනවහ් පොර්න් වලින් බ්‍රෙයින් එකට වෙන ඩැමෙජ් එක හැදෙන්නහ්
    අනිත් එක අත පවිච්චි කරද්දි පොර්න් බලන්නහ් එපා ඉමෙජිනෙශන් එක යුස් කරපන්
    පොර්න් වලින් ෆුල් අයින් වෙලා මාසයක් ඉදලා බලපන්
    ඔක්කොම ලබ්බවල් හරියයි
    :yes::dull::yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පාරේ යන කෙල්ලො දැක්කම නගින්න ඔ්නෙද බං?
    ස්වයංවින්දනයෙන් ධාතු පිවෙන්න කොච්චර වේලාවක් යනවද?
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    &*තේ ගැහුවට පස්සේ දවසම කාලකන්නි ගතියක් දැනෙන්නේ ඇයි බං? :baffled:
     

    RK Online

    Member
    Aug 26, 2017
    15
    2
    0
    පාරේ යන කෙල්ලො දැක්කම නගින්න ඔ්නෙද බං?
    ස්වයංවින්දනයෙන් ධාතු පිවෙන්න කොච්චර වේලාවක් යනවද?

    ඉස්සර එහෙමයි. පුදුම මෝලක් තිබ්බෙ. එකෙන් එකට වෙනස් වෙනවා.