ලිංගික දැනීම නැතිව ගියා.
අංක 1ට කියනවා නිකන් ආතල් ගන්න, සමහරු දාන ටයිප් බයිලා පෝස්ට් එකක් නෙවෙයි මේක. අපි මාතෘකාවට එමු. මගේ ලිංගික දැනීම නැතිවෙලා තියෙන්නේ දැන් අවුරුදු හතරක ඉඳන්. අවුරුදු 22න් නැති උනේ. දැන් මට 26ක්.
කාරණාව මේකයි, මගේ ලිංගේන්ද්‍රියන් හොඳට වැඩ කරනවා. ලිංගිකමය වශයෙන් උද්දීපනය වෙන අවස්ථාවක් ප්‍රායෝගිකව එළඹුනාම පමණක් ලිංගය ප්‍රාණවත් වීම හොඳට වෙනවා. නමුත් අර ඉස්සර වගේ පාරේ යන ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් උද්දීපනය වෙන එක වෙන්නේ නැහැ. නිල් චිත්‍රපටි බැලුවට වෙන්නේත් නැහැ.
හැබැයි ඇත්ත ලෝකේ ප්‍රායෝගිකව කාන්තාවක් එක්ක ආසන්න අවස්ථාවක් එළඹුනාම නම් උද්දීපනය වෙනවා.
ඒ නිසා වරදවා වටහාගන්න එපා මේක ලිංගික බෙලහීනතාවය නොවෙයි. මේකට කියන්නේ Orgasmic Dysfunctionකියලා.
මම Blood Sugar Check කරගත්තා. 78යි. සාමාන්‍ය යෙන් මේක ඒකටත් එනවා. මට Dipression and Severe Social Anxity තියනවා මම ඒකට බෙහෙත් බොනවා. බෙහෙත් ගන්නේ ඇමරිකන් ඩොක්ට කෙනෙක්ගෙන්. එයා මෙහේ ඩොක්ට කෙනෙක්ට prescription එක එව්වාම එයා බෙහෙත් ලියලා දෙනවා. මේ ජනවාරිවල ඉඳන් බෙහෙත් බොන්නේ Thyroid තියේද බලන්න ටෙස්ට් ටික කළා ඒකත් අවුලක් නැහැ.
මට ස්වයං වින්දනයේ යෙදෙන්න අවශ්‍යතාවයත් තියනෙවා. ලිංගික ආශ්වාදය ලැබීමේ අරමුණින් ඒක කළත් කිසිම දැනීමක් නැතිවම ධාතු පිටව යනවා. ආපහු මහා කළකිරීමක් ඇති වෙනවා. දැන් අවුරුදු හතරක ඉඳන් මේ දුක. මගේ ලිංගික දිශානතිය වෙනස්වෙලාද කියන සැකය නිසා නීත්‍යානුකූල සහ නීතිවිරෝධී වශයෙන් ප්රවර්ගගත සියළු වර්ගවල රතිකෙළි දර්ශන බැලුවා. කිසිම එකකට වැඩ කරන්නේ නැහැ.
මට මේක ඇති වෙලා තියෙන්නේ. මම තීරණය කළා ගණිකාවකගේ සේවය අරගෙන මේකේ දෙකෙන් එකක් කරගන්න. සෙක්ෂුවලි මම ඇක්ටිව් වෙලා නැහැ. කෙල්ලෙකුත් නැහැ. ඉතින් මට කියන්න ගණිකාවකගේ සේවය ලබාගෙන දෙකෙන් එකක් තෝරාගන්න එක කොයි තරම් සාධාරණ ද කියලා.
හැබැයි මොකද මේක යෝජනා චිත්තයක් නිසා වුණු දෙයක් ද කියන ප්‍රශ්ණය මට තියෙනවා. මොකද ලිංගික දැනීම නැතිව යන්න පෙර මම දවසක් හිතුවා මට මෙහෙම වුනොත් මොකක් වෙයි ද කියලා. ඒ හිතලා අනික් පැත්තට තමයි මේක උනේ. ඒ නිසා මෝහණය කරන කෙනෙක් ලඟට ගිහින් යෝජනා චිත්තයට ප්‍රති චිත්තයක් යෝජනා කරලා මේ ප්රශ්ණ්ය විසඳගන්න පුලුවන්. නමුත් එහෙම අය කොළඹ හොයාගන්න නැහැ. එහෙම අය දන්නවා නම් කියන්න කියන්න බැරි තරම් ලොකු උදව්වක්.
අංක 1ට කියනවා නිකන් ආතල් ගන්න, සමහරු දාන ටයිප් බයිලා පෝස්ට් එකක් නෙවෙයි මේක. අපි මාතෘකාවට එමු. මගේ ලිංගික දැනීම නැතිවෙලා තියෙන්නේ දැන් අවුරුදු හතරක ඉඳන්. අවුරුදු 22න් නැති උනේ. දැන් මට 26ක්.
කාරණාව මේකයි, මගේ ලිංගේන්ද්‍රියන් හොඳට වැඩ කරනවා. ලිංගිකමය වශයෙන් උද්දීපනය වෙන අවස්ථාවක් ප්‍රායෝගිකව එළඹුනාම පමණක් ලිංගය ප්‍රාණවත් වීම හොඳට වෙනවා. නමුත් අර ඉස්සර වගේ පාරේ යන ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් උද්දීපනය වෙන එක වෙන්නේ නැහැ. නිල් චිත්‍රපටි බැලුවට වෙන්නේත් නැහැ.
හැබැයි ඇත්ත ලෝකේ ප්‍රායෝගිකව කාන්තාවක් එක්ක ආසන්න අවස්ථාවක් එළඹුනාම නම් උද්දීපනය වෙනවා.
ඒ නිසා වරදවා වටහාගන්න එපා මේක ලිංගික බෙලහීනතාවය නොවෙයි. මේකට කියන්නේ Orgasmic Dysfunctionකියලා.මම Blood Sugar Check කරගත්තා. 78යි. සාමාන්‍ය යෙන් මේක ඒකටත් එනවා. මට Dipression and Severe Social Anxity තියනවා මම ඒකට බෙහෙත් බොනවා. බෙහෙත් ගන්නේ ඇමරිකන් ඩොක්ට කෙනෙක්ගෙන්. එයා මෙහේ ඩොක්ට කෙනෙක්ට prescription එක එව්වාම එයා බෙහෙත් ලියලා දෙනවා. මේ ජනවාරිවල ඉඳන් බෙහෙත් බොන්නේ Thyroid තියේද බලන්න ටෙස්ට් ටික කළා ඒකත් අවුලක් නැහැ.