ලිංගික_අතවර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ හිටපු කාර්යාල සේවක පිරිසක් දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මුලස්ථානයට ලිපි ලේඛන රැගෙන ඒමට අද 28 සවස 3.50 ට පමණ ගිය අවස්ථාවේ ඔහුට බාධාකාරී ලෙස හැසිරුණ පිරිසක් සමග ගැටුමක් ඇතිව තිබේ.

අර්ජුන රණතුංග මහතා සමග ගියා කාන්තාවන් කිහිප දෙනෙකුටද බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමටද පොහොට්ටු සාමාජිකයින් කිහිප දෙනෙකු උත්සහ කොට ඇති බව වාර්තා වේ. මෙවැනි අතවරයන්ට සහ අමාත්‍යවරයා බේරා ගැනීමට ඔහුගේ ආරක්ෂකයින්ට වෙඩි තබන්නට සිදුවී ඇති බව වාර්තා වේ.

මිනිස්සුන්ට ඉක්මනටම නව වෙනස දැනෙයි. අවුරුදු තුනක් බලය නැතුව හිටපු මහින්දගෙ මැරයෝ නීතිය අතට අරන්. ජනාධිපති මේවට වග කියන්න ඕන. වැදගත් විදිහට හිටපු ඇමතිවරුන්ට තමන්ගෙ තනතුරු අතහැරලා කාර්යාල සුද්දකරගෙන නිදහසේ යන්න ඉඩ දෙන්න ඕන. එදා රුපවාහිනිය. අද මෙහෙ. මට තව එකක් කියන ඕන. පොහොට්ටුව්ට පත්වුණු ප්‍රාදේශීය සභා ගෝලයන්ගෙන් තමන්ගෙ ගැහැනියයි දරුවොයි බේරගන්න. මොකද උන් අපචාර වැඩේ ඉක්මනටම පටන් ගනියි.
 
Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ

    :rofl::rofl::rofl:
    වැඩේ මොකක්ද උනේ කියල දන්න අය දන්නවා.
    නිවාඩු දවසේ ඛනිජ තෙල් සංස්ථාවට ඇයි ගියේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ෆයිල් ගෙන යාමට පැමිණි අර්ජුනගේ ඇමති ආරක්ෂක අංශය ඛණිජ තෙල් සේවකයින්ට ප්‍රධාන කාර්‍යාලය තුලදීම වෙඩි තබයි.. දෙදෙනෙක්ට බරපතලයි..

    https://www.facebook.com/bandaranayaka.kosala/videos/1173278316154265/

    දෙන්නෙක්ට නොවෙයි රොත්ත බුරුත්තම යන්න මැෂින් ගන් එකක් අරන් ඇවිත් තියලා දාන්න තියෙන්නේ. තුක් විතරක් කාලකන්ණි ගැනියෙකුටවත් ඉන්න දෙන්නේ නැති. පුදුම ලිංගික අසහනයකින් පෙළෙන්නේ.

    ඉස්සරහට උබේ අම්මව , අක්කව නංගිව වයිෆ්ව ගර්ල් ෆ්‍ර්න්ඩ් ව වලත්ත පොහොට්ටුවේ උන්ගෙන් බේරගන්න වෙයි හොඳේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    :rofl::rofl::rofl:
    වැඩේ මොකක්ද උනේ කියල දන්න අය දන්නවා.
    නිවාඩු දවසේ ඛනිජ තෙල් සංස්ථාවට ඇයි ගියේ

    50KG නේ කියන්නේ.ඕක ඇත්ත වෙන්න ඇති..50:love:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    දෙන්නෙක්ට නොවෙයි රොත්ත බුරුත්තම යන්න මැෂින් ගන් එකක් අරන් ඇවිත් තියලා දාන්න තියෙන්නේ. තුක් විතරක් කාලකන්ණි ගැනියෙකුටවත් ඉන්න දෙන්නේ නැති. පුදුම ලිංගික අසහනයකින් පෙළෙන්නේ.

    ඉස්සරහට උබේ අම්මව , අක්කව නංගිව වයිෆ්ව ගර්ල් ෆ්‍ර්න්ඩ් ව වලත්ත පොහොට්ටුවේ උන්ගෙන් බේරගන්න වෙයි හොඳේ.

    නෑහ්හ් පවුලම ගිහින්ද ෆයිල් උස්සන් එන්න..:sorry:එතකොට පොහොට්ටු කාරයෝ දන්නේ කොහොමද ඌ ඇවිත් කියලා.?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දෙන්නෙක්ට නොවෙයි රොත්ත බුරුත්තම යන්න මැෂින් ගන් එකක් අරන් ඇවිත් තියලා දාන්න තියෙන්නේ. තුක් විතරක් කාලකන්ණි ගැනියෙකුටවත් ඉන්න දෙන්නේ නැති. පුදුම ලිංගික අසහනයකින් පෙළෙන්නේ.

    ඉස්සරහට උබේ අම්මව , අක්කව නංගිව වයිෆ්ව ගර්ල් ෆ්‍ර්න්ඩ් ව වලත්ත පොහොට්ටුවේ උන්ගෙන් බේරගන්න වෙයි හොඳේ.

    mara gena marila hari ranil wa bera ganna one :rofl::rofl:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දෙන්නෙක්ට නොවෙයි රොත්ත බුරුත්තම යන්න මැෂින් ගන් එකක් අරන් ඇවිත් තියලා දාන්න තියෙන්නේ. තුක් විතරක් කාලකන්ණි ගැනියෙකුටවත් ඉන්න දෙන්නේ නැති. පුදුම ලිංගික අසහනයකින් පෙළෙන්නේ.

    ඉස්සරහට උබේ අම්මව , අක්කව නංගිව වයිෆ්ව ගර්ල් ෆ්‍ර්න්ඩ් ව වලත්ත පොහොට්ටුවේ උන්ගෙන් බේරගන්න වෙයි හොඳේ.

    රනිල් හිටියනම් ඕක කියන්න වෙන්නේ

    දෙන්නෙක්ට නොවෙයි රොත්ත බුරුත්තම යන්න මැෂින් ගන් එකක් අරන් ඇවිත් තියලා දාන්න තියෙන්නේ. තුක් විතරක් කාලකන්ණි පිරිමියෙකුටවත් ඉන්න දෙන්නේ නැති. පුදුම ලිංගික අසහනයකින් පෙළෙන්නේ.

    ඉස්සරහට උබේ තාත්තා, අයියා, මල්ලි, හස්බන්ඩ්, බෝයි ෆ්‍රෙන්ඩ් ව වලත්ත යූ.ඇන්.පී. උන්ගෙන් බේරගන්න වෙයි හොඳේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ දැන් ඔහොම කිවුවට අර්ජුනය මහින්දගෙ පැත්තට පැන්නොත් උබ ඕක අනික් පැත්ත හරවල කියයි.. :rofl:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මම හිතුවෙ උබට අරලියගහ මන්දිරේට ආපු unp බේබද්දෙක් අතවර කරලා කියලා 😂😂