අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ හිටපු කාර්යාල සේවක පිරිසක් දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මුලස්ථානයට ලිපි ලේඛන රැගෙන ඒමට අද 28 සවස 3.50 ට පමණ ගිය අවස්ථාවේ ඔහුට බාධාකාරී ලෙස හැසිරුණ පිරිසක් සමග ගැටුමක් ඇතිව තිබේ.
අර්ජුන රණතුංග මහතා සමග ගියා කාන්තාවන් කිහිප දෙනෙකුටද බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමටද පොහොට්ටු සාමාජිකයින් කිහිප දෙනෙකු උත්සහ කොට ඇති බව වාර්තා වේ. මෙවැනි අතවරයන්ට සහ අමාත්‍යවරයා බේරා ගැනීමට ඔහුගේ ආරක්ෂකයින්ට වෙඩි තබන්නට සිදුවී ඇති බව වාර්තා වේ.
මිනිස්සුන්ට ඉක්මනටම නව වෙනස දැනෙයි. අවුරුදු තුනක් බලය නැතුව හිටපු මහින්දගෙ මැරයෝ නීතිය අතට අරන්. ජනාධිපති මේවට වග කියන්න ඕන. වැදගත් විදිහට හිටපු ඇමතිවරුන්ට තමන්ගෙ තනතුරු අතහැරලා කාර්යාල සුද්දකරගෙන නිදහසේ යන්න ඉඩ දෙන්න ඕන. එදා රුපවාහිනිය. අද මෙහෙ. මට තව එකක් කියන ඕන. පොහොට්ටුව්ට පත්වුණු ප්‍රාදේශීය සභා ගෝලයන්ගෙන් තමන්ගෙ ගැහැනියයි දරුවොයි බේරගන්න. මොකද උන් අපචාර වැඩේ ඉක්මනටම පටන් ගනියි.

එතකොට පොහොට්ටු කාරයෝ දන්නේ කොහොමද ඌ ඇවිත් කියලා.?