ලිදක් වහද්දි චාරිත්‍ර

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ලිදක් වහද්දි චාරිත්‍ර

    ගෙදර වත්තේ තියන ලිද වහන්න වෙලා තියනවා පොඩි ඉදිකිරීමක් කරන්න. අවුරුදු 25ක් විතර පරණයි ළිද
    # ලිදක් වහද්දිත් වෙලාවක් බලන්න ඕනද මචන්ලා?
    # වෙන චාරිත්‍ර එහෙමත් තියනවද?
    පොඩ්ඩක් වැඩේ දන්න අය උපදෙස් ටිකක් දෙන්නකෝ. රෙප් දෙනවා Bump කළත්. ඔව්
    :yes:
     
    • Like
    Reactions: kellsupun
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    චාරිත්‍ර වගයක් තියෙනවා කරන්න මම හිතන්නේ..නැකතක් බලලා ලු ලිද වහන්නේ..කුණු රොඩු දාලා වල වහන්න එපා කියනවා..පිරිසිදු පස්ලු දාන්න කියන්නේ...ඕවා වල ඇත්ත නැත්ත නම් දන්නේ නෑ..පොඩ්ඩක් වාස්තුවිද්‍යාව කරන පොරක්ගෙන් අහලා බලන්න..
     
    ගෙදර වත්තේ තියන ලිද වහන්න වෙලා තියනවා පොඩි ඉදිකිරීමක් කරන්න. අවුරුදු 25ක් විතර පරණයි ළිද
    # ලිදක් වහද්දිත් වෙලාවක් බලන්න ඕනද මචන්ලා?
    # වෙන චාරිත්‍ර එහෙමත් තියනවද?
    පොඩ්ඩක් වැඩේ දන්න අය උපදෙස් ටිකක් දෙන්නකෝ. රෙප් දෙනවා Bump කළත්. ඔව්
    :yes:

    හිරු එකේ 9ට වගේ යන ප්‍රොග්‍රෑම් එකේ කවුද කිව්ව මම අහගෙන, ලිඳේ වතුර මට්ටම එනකල් පිරිසිදු පස් හෝ වැලි වලින් වහන්න ඕනා, කුණු අපද්‍රව්‍ය වගේ ඒවා වලින් වහන්න හොඳ නෑ. ඊට පස්සෙ ඊට උඩ ටික ගඩොල් අනන් මනන් වලින් වැහුවට කමක් නෑ කියලා. කාට හරි පුළුවන් නම් ඒ විඩියෝ එක හොයල දාන්න